අල්ලස් කොමිසම කෙහෙළියට අයත් මිලියන 90ක්,ස්ථාවර බැංකු ගිණුම් 16ක් තහනම් කරයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ රු. මිලියන 90කට අධික වටිනාකමකින් යුත් ස්ථාවර බැංකු ගිණුම් 16 ක් සහ රක්ෂණ ඔප්පු 03 ක් තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් පියවර

image 1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *