අල,පරිප්පු ඇතුළු අතවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය කටයුතු කර තිබේ.

ඒ, අනුව අර්තාපල් අල (චීනයෙන් ආනයනය කරන ලද), රතු පරිප්පු සහ සුදු සීනි මිල මෙලෙස අඩු කර ඇත.

image Iri News

මිල පහත දමන ලද එම අත්‍යාවශ්‍ය භාණ්ඩවල ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයින්ට අද සිට ලබා ගත හැකි බව ලංකා සතොස ආයතනය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *