න පිරවුම්හල්වල පවතින තදබදය පාලනය කිරීම සහ විධිමත් ලෙස ඉන්ධන බෙදාහැරීම සහතික කිරීම සඳහා නව දැඩි තීරණ කිහිපයක් ක්‍රියාත්මක කරන බව ඉන්ධනහල් හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.
ඒ අනුව, මින් ඉදිරියට කෑන් හෝ බෝතල් වැනි බාහිර භාජන සඳහා ඉන්ධන නිකුත් නොකරන බව ඔහු අවධාරණය කළේය.