2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ…
Category: Blog
Your blog category
සියළුම වගා ණය වහාම කපා හරියි
ගොවි සංගම් කිහිපයක් විසින් සිදුකළ ඉල්ලීමක් අනුව වගා ණය වහාම කපා හැරීමට රජය තීරණය කර තිබේ.…
රාජ්‍ය සේවයේ ලක්ෂ 07ක් හෙට ජනාධිපතිවරණයට ඡන්දය දෙයි
මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (04) ආරම්භ කිරීමට නියමිතව තිබේ. හෙට දිනයේ දී දිස්ත්‍රික්…
විකිණිය හැකි සියල්ලම විකුණයි – සතොස ලොරි රථ විකුණන්න තීන්දු කරයි
සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ඈවර කිරීම සඳහා පළමුව එම ආයතනය සතු ලොරි රථ විකිණීමට වෙළෙඳ…
ලිට්‍ර්‍රෝ ගෑස් මිල පහළ නොදැමීමට තීරණය කරයි
මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනය අනුව මෙවරද ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව ලිට්‍රෝ සමාගම…
රට පුරා Wagon R රථවල එන්ජිම ක්‍ර්‍රියාවිරහිත වීමෙන් වලක්වා ගන්න නොමිලේ විසදුමක් AMW සමාගමෙන් දෙයි
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ පුරෝගාමියා වන Associated Motorways (AMW) සමාගම විසින් Suzuki රථවාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බෙදාහරින්නා ලෙස…
මහ බැංකු අධිපති ගරුත්වයකින් වැඩ කළ යුතුයි – මාලිමාවේ නලින්ද ජයතිස්ස කියයි
මහ බැංකු අධිපතිවරයා සමහර ප්‍රකාශ සිදු කරන්නේ ඔහුගේ වුවමනාවට වඩා රනිල් වික්‍රමසිංහගේ වුවමනාවට බව ජාතික ජන…
මාලිමා කාර්යාලයක් ගිනි තබා විනාශ කරයි
ජාතික ජන බලවේගයේ මීරිගම ප්‍රදේශයේ පිහිටි ජනාධිපතිවරණ මැතිවරණ කාර්යාලයකට ගිනි තබා විනාශ කර තිබේ. ඊයේ පස්වරුවේ…
සජිත් ලක්ෂ 953ක ණය ගෙවා නෑ,රනිල් ලක්ෂ 08ක ණය ගෙවා නෑ – අනුර ණය නොමැති බව හෙළි වෙයි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විසින් ජනතාව වෙත හෙළි කර තිබෙන ජනාධිපති ධූර අපේක්ෂකයන්ගේ…
මාලිමාවට ඡන්දෙ දෙන්න රටින් එන අය කට්ට කන්න ලංකාවෙම නවතින්න – රාජිත සේනාරත්න
“පිටරට ඉන්න අපේ ඉම්පෝටඩ් ශ්‍රී ලංකන් මහත්වරු ඡන්දේ දවසට මෙහෙ ඇවිත් අනුර කුමාර දිසානායකට කතිරය ගහනවා…
තෙල් සංස්ථා නිලධාරීන්ට ඉන්ධනහල් හිමියාගෙන් සාදයක් දෙයි
හම්බන්තොට ප්‍රදේශයේ විවෘත කිරීමට යන ඉන්ධනහලක් පිළිබඳ මැතිවරණ කොමිසමට වාර්තාවක් ලබාදීම සඳහා පිටත්කර යැවූ තෙල් සංස්ථාවේ…
ශ්‍ර්‍රි ලංකා රුපියල දුර්වල කරමින් ඩොලරය යළි ඉහළ යාම ඇරඹෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව…