රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද පෙරවරු 08.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
Category: Breaking News
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙලි කරන ගම්මන්පිලගේ පොත එළිදැක්වීමේ අවස්ථාවට ගෝඨාභය රාජපක්ෂත් එයි
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු සහ ඒ හා සබැඳි තොරතුරු අනාවරණය කරමින් හිටපු…
ඝාතන නඩුවකට හිටපු ඇමති ජනක බණ්ඩාරට එරෙහි අධිචෝදනා බලරහිත කළ අභියාචනාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි
ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා පත්‍රය බලරහිත කරමින්…
ගාළු මුහුදේදි අනතුරට ලක්වූ ඉරාන නාවික හමුදා නෞකාවේ සිටි 35 දෙනෙක් බේරා ගනියි
ගාල්ල වරායට නාවික සැතපුම් 40ක පමණ දුරින් අනතුරකට ලක්ව ඇති ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි…
ගාල්ලට සැතපුම් 40ක් දුරින් මුහුදේ ඉරාන නෞකාවක් අනතුරට ලක් වෙයි – ගලවා ගන්න නාවික හමුදාව යයි
ගාල්ල වෙරළට ඔබ්බෙන් අනතුරට පත්ව ඇති නෞකාව ඉරානයට අයත් නෞකාවක් බව හඳුනාගෙන තිබෙනවා. එහි සිටි කාර්ය…
හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේට දින 90ක රැදවුම් නියෝග ලබා ගනියි
හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේට එරෙහිව දින 90ක රැදවුම් නියෝග ලබා ගෙන තිබේ. ඒ…
ශම්මි ගෙදර යනු – දූෂිත ක්‍රිකට් පාලනයට එරෙහිව දැවැන්ත ජනතා විරෝධතාවක් ලබන ඉරිදා
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අඛණ්ඩ බිඳවැටීමට සහ පාලනාධිකාරියේ දූෂිත ක්‍රියාකලාපයට එරෙහිව ක්‍රීඩා ලෝලීන් සංවිධානය කරන දැවැන්ත…
නාමල් රාජපක්ෂගේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශනයත් අවලංගු කරයි
එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන්, නාමල් රාජපක්ෂගේ Oxford ශිෂ්‍ය සංගම් දේශනය අවලංගු කිරීමට සංවිධායකයින් තීරණය කරයි.…
මෙරට ලොතරැයි ඉතිහාසයේ වැඩිම දිනුම වන කෝටි 62 ක මුදල ගිරාදුරුකෝට්ටේ පුද්ගලයෙකු දිනා ගනියි
ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ එක් පුද්ගලයෙකු දිනාගත් වැඩිම මුදල ජයග්‍රහණය කිරීමට ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සමත්ව තිබේ.…
ප්‍රමාණවත් කරුණු නැතිව රනිල්ට ඇප දීලා – මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අධිකරණයේදී කියයි
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබා දී ඇත්තේ මාරාන්තික තත්ත්වයක සිට ප්‍රතිකාර ලැබූ බව නිගමනයට…
හමුදා නිළධාරීන්ට දුම්රිය පුහුණුවට ඉඩ දෙන්නේ නැත්තම් රට යවලා හරි පුහුණුව දෙනවා – නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන
යුද හමුදා නිලධාරීන් පිරිසකට දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් අද…
ශිරන්ති රාජපක්ෂ සහ නාමල් 3 වැනිදා CIDයට යළි කැදවයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියට සහ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක…