රුපියල් කෝටි දෙකක මුදලක් පැහැර ගැනීම සම්බන්ධව හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා අත්අඩංගුවට

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු- කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *