කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 197.19කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව…
Category: Business
සිවිලිම i panel වසරේ විශිෂ්ටතම හරිත නිෂ්පාදනය බවට පත් වෙයි
අයිඩියා සමූහ ව්‍යාපාරයේ සිවිලිම අයි පැනල් නිෂ්පාදනය වසරේ විශිෂ්ටතම හරිත නිෂ්පාදනය බවට ස්ලිම් Award සම්මානය දිනා…
ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,500 පසු කරයි
ඉතිහාසයේ පළමු වතාවට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,500 සීමාව ඉක්මවා තිබේ. ඒ අනුව දිනය අවසානයේ…
කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළට යයි
කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනීය ප්‍රවණතාවය තවදුරටත් පවත්වා ගනිමින් අද දිනයේ දීද මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක්…
ලංකාවට අලුත් සීනි දෙන්න හිඟුරාන නව සීනි කම්හලේ වැඩ අරඹයි
හිඟුරාන සීනි කර්මාන්ත භූමියේ අලුතින් ඉදි කළ සීනි කර්මාන්ත ශාලාවේ පර්යේෂණ ඇඹරුම් වටයේ කටයුතු අද දහවල් …
චීන – ශ්‍රි ලංකා නිදහස් වෙළද ගිවිසුමක් ඉතා ඉක්මණින් අත්සන් තැබීමට එකග වෙයි
සමානාත්මතාව, අන්‍යෙන්‍ය ප්‍රතිලාභ සහ දෙපාර්ශ්වයටම ඵලදායී ප්‍රතිඵල යන මූලධර්මවලට අනුකූලව ශ්‍රී ලංකාව හා චීනය අතර විස්තීර්ණ…
ඔඩ්ඩුසුඩාන් උළු කර්මාන්තශාලාවේ වැඩ යළි අරඹයි
උතුරු නැගෙනහිර ඇතුළුව දිවයිනේ සෙසු ප්‍රදේශ වල පවතින ඉල්ලුම සපුරාලීමේ අරමුණින් ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔට්ටුසුඩාන්…
ශ්‍රි ලංකා රුපියල යළිත් ශක්තිමත් වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල…
කොටස් වෙළදපොල අද යළිත් ඉහළට යයි
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 99.37කින් ඉහළ ගොස් 15,954.01 ලෙස සටහන්ව තිබෙනවා.…
කැප්පෙටිපොළට එළවළු තොග වැඩිවෙයි – එළවළු මිලත් පහළට යයි
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ ( 04 දා) විශාල වශයෙන් එළවළු තොග ලැබීම නිසා එළවළු තොග…
ඉතිහාසයේ පළමුවරට කොටස් වෙළදපොල ඒකක 16,000 ඉක්මවා යයි
ඉතිහාසයේ පළමුවරට කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) ඒකක 16,000 සීමාව පසුකර තිබෙනවා.…
උද්ධමනය පිට පිටම සිවුවැනි මසටත් සෘණ අගයක් වාර්තා කරයි
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව වාර්ෂික ලක්‍ෂ්‍යමය වෙනසින් මනිනු ලබන මතුපිට උද්ධමනය පිට පිටම සිවුවැනි මසටත්…