යුද්ධ කළේ තමන්ගෙන් විමසා නොවේ යැයි ප්‍රකාශ කරන අගමැතිනියට රටේ ඉතිහාසය අමතකව ගොස්ද සිය ඉලක්කය වෙනුවෙන්…
Category: Local News
බ්‍රසීලයේ සංචාරයකට එන්න,බ්‍රසිල ජනාධිපති ලූලා ද සිල්වා ජනපති අනුරට ආරාධනා කරයි
බ්‍රසීල ජනාධිපති ලුලා ද සිල්වා මහතා විසින් තම රටෙහි සංචාරයක් සඳහා එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක…
සඟ සමුළුවට මමත් යනවා,අරාජික වුනාම රට පාලනය කරේ හාමුදුරුවරු – සමන්ත භද්‍ර හිමි
මේ ආණ්ඩුවට වැඩ බැහැ, ඉතින් වැඩක් කරන්න දන්න අයට ගහනවා සඟ සමුළුවට මමත් යනවා. ඉතිහාසයෙත් රජ…
කෙහෙල්බද්දර පද්මේ සමග සබදතා පැවැත්වූ දේශපාලනඥයින් ගැන විමර්ෂණ සාර්ථකයි – ඇමති ආනන්ද විජේපාල
රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් සතුව…
අපේ කාලේ ගෑස් හිඟය තියෙන කොට ගෑස් පිපිරුවා, අපි පැරදුණු ගමන් ගෑස් පුපුරන එකත් නැවතුණා – චානක මාදුගොඩ
ගෑස් පෝලිම් නිර්මාණය කළේ රූපවාහිනී නාලිකා නොවන බවත්, ඊයේ (18) පැවති එම ගෑස් පෝලිම් සැබෑම ගෑස්…
වයස අවුරුදු 97 දී පශ්චාත් උපාධිය ගත් කැළණි සරසවියේ වයස්ගතම උපාධිධාරිණිය දිවි සැරියට සමුදෙයි
වයස අවුරුදු 97 දී කැළණිය විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලැබූ විතානගේ ලීලා ඇස්ලෙන් ධර්ම රත්න මහත්මිය…
කිසිදු දේශපාලන අරමුණක් නැති සඟ සමුළුව අද කොළඹදී පවත්වයි
වර්තමානයේ බුදුදහමට හා මහා සංඝරත්නයට එල්ලවෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් මහා සඟ සමුළුවක්…
අලුත් අගවිනිසුරු වැඩ භාරගත්තට පස්සේ දැන් නඩු කල් යන්නේ නෑ – අධිකරණ ඇමති කියයි
මෙරට අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාණයට වඩා නඩු විසඳා අවසන් කිරීමේ වේගය මේ වන විට ඉහළ…
පිළිකා හඳුනාගැනීමට මූලිකව භාවිත කෙරෙන FDG ඖෂධය මෙරට දී නිපදවීම ආරම්භ කරයි
2030 වසර වනවිට වාර්ෂිකව වාර්තා වන පිළිකා රෝගීන් සංඛ්‍යාව 23%කින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති…
බන්ධනාගාර තදබදය අඩු කරන්න රිමාන්ඩ් කිරිම වෙනුවට නිවාස අඩස්සියේ තබන්න නව නිතී එයි
බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට හැකි වන…
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ ජනපති අනුර අතර නව දිල්ලියේදී ද්විපාර්ශවික සාකච්ඡා පවත්වයි
නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සහභාගි වන අතරතුර බ්‍රසීලයේ ජනාධිපති Lula de Silva මහතා…
ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් සහ ජනපති අනුර අතර සුහද කතාබහක් ඉන්දියාවේදි
ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් සහ ජනපති අනුර අතර සුහදව අතට අත දෙන අයුරු කැමරා කාචයේ සටහන් වී…