සිරි සමන්තභද්‍ර හිමියන් සහ මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් අතර හමුවක්…
Category: Local News
ගාල්ල නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීලා ෆෝන් ඉල්ලා ගෙන ආ යෝජනාව කිසිවෙක් ස්ථිර නොකිරීම නිසා පරාජයට පත් වෙයි
ගාල්ල මහ නගර සභාවේ සියලුම මන්ත්‍රීවරුන් වෙත ජංගම දුරකථන ලබා දීම සඳහා විපක්ෂය විසින් ඉදිරිපත් කළ…
දැන් ඉතින් අල්ලයි තාජුදීන්ගේ වලිගේ – මුජිබර් රහුමාන්
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ තාජුදීන් ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක ඝාතන පහක විමර්ශන දුරකතන වාර්තා නොමැතිකම හේතුවෙන් නතර…
මගේ මිණිපිරිත් කියනවා සීයගේ පෙන්ෂන් එක නැති කරලා කියලා – විමලවීර දිසානායක
හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසන්නේ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි වීම තමන්ට පමණක් නොව තම…
2026 වසරේ ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 436,000 ඉක්මවා යයි
2026 වසරේ පෙබරවාරි 15 වනදා දක්වා ගතවූ කාලය තුළ දිවයිනට සංචාරකයින් 436,000ක් පමණ පැමිණ ඇති බව…
අමරකීර්ති අතුකෝරල ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම හිමි වූවන්ට සමාව දෙන්න – සරත් ෆොන්සේකා
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට මරණ දඬුවම නියම වූ…
ජීවත්වෙන්න විදියක් නැහැ,බෙහෙත් ගන්නෙත් මේ වැටුපෙන්, මන්ත්‍රී විශ්‍රාම වැටුප දෙන්න – රංජිත් මද්දුම බණ්ඩාර
වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනය කරමින් හිටපු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා…
මන්ත්‍රීවරුත් රාජ්‍ය සේවකයෝ – ඔවුන්ටත් විශ්‍රාම වැටුප හිමිවිය යුතුයි – නවීන් දිසානායක
හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසන්නේ මන්ත්‍රීවරුන් යනු ද රාජ්‍ය සේවකයින් පිරිසක් බවත්, අනෙකුත් රාජ්‍ය සේවකයින්ට…
ඕනෑ ම හදිසි තත්ත්වයකට මුහුණ දෙන්න දුම්රියට වගේ ම රෝහල්වලටත් ත්‍රිවිධ හමුදාව පුහුණු කළ යුතුයි – ඇමති බිමල්
හදිසි තත්ත්වයකදී ඕනෑ ම විෂයක් සඳහා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් පුහුණු වී තිබීම අවශ්‍ය බව ත් එය…
විශ්‍රාම දිවිය ගත කරන්න ලොව හොඳම රට බවට ශ්‍රී ලංකාව පත් වෙයි
විශ්‍රාම දිවිය ගතකිරීමට ලොව හොඳම රට ශ්‍රී ලංකාව බවත් මසකට ඇමෙරිකානු ඩොලර් 1000 ක (ශ්‍රී ලංකා…
රාජාංගණය හිමි තවමත් කුණුහරුප කියනවාදැයි බලන්න අධිකරණය නියෝග කරයි
රාජාංගණයේ සද්ධාරතන හිමියන් සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය වචන බහුලව යොදා ගනිමින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක්…
ජනපති අනුරට 70% ක ජන ප්‍රසාදයක් – සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ සමීක්ෂණ වාර්තාව කියයි
දිට්වා ආපදාවෙන් පසුවත් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් 70%ක ජන ප්‍රසාදයක් ඇතැයි සමාජ විද්‍යාඥයන්ගේ සංගමය එළිදැක්වූ සමීක්ෂණ වාර්තාවක දැක්වෙන…