මහින්ද, රනිල් විශ්‍රාම වැටුප් දෙක දෙක ලබාගෙන ඇති බව අනාවරණය වෙයි

හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මන්ත්‍රීවරයෙක්ට හිමි විශ්‍රාම වැටුප මෙන්ම…

වැටුප් වැඩිවීම නිසා කොළඹ හෝටල් සේවකයින් වතුකරයේ වැඩට යළිත් යයි

කොළඹ හෝටල්වල සේවය කළ වතුකරයේ පුද්ගලයන් බොහෝ දෙනකු සිය රැකියා අතහැර වතුකරයේ රැකියාවලට යෑම හේතුවෙන් හෝටල්…

ජනතාවගේ විශ්වාසය දිනාගත් රජයක් දැන් ඉන්නවා – ආර්ථිකය දැන් ස්ථාවරයි – IMF ප්‍රධානී කියයි

ඉතාම කෙටිකාලයකදී ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් අත්කරගෙන ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය…

සුරතල් සතුන් ගුවනින් ප්‍රවාහනය වෙනුවෙන් ඉහළතම ගෝලීය ප්‍රමිති සහතිකය ශ්‍රීලංකන් කාගෝ ලබා ගනියි –

ශ්‍රීලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන අංශය වන ශ්‍රීලංකන් කාගෝ (SriLankan Cargo), ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA)…

ශ්‍රී ලංකාවේ විශා­ල­තම සූර්ය බල­ශක්ති උද්‍යා­නය හම්බ­න්තො­ට ඉදි කිරීම ආරම්භ කරයි

එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 150ක ආයෝ­ජ­න­ය­කින් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදි­වන විශා­ල­තම සූර්ය බල­ශක්ති උද්‍යා­නය හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ…

මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීම බලාත්මක කරමින් පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන තබයි

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 152 කින් සම්මත විය. …

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබයි

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික සබඳතා නව මාවතකට යොමු කරමින් “ශ්‍රී ලංකා – ජපාන අන්තර්…

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප නිල වශයෙන් අහෝසි කරයි – පනත් කෙටුම්පත සම්මත වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත…

ජපාන ශ්‍රි ලංකා අපනයන කොරිඩෝව හදන්න ජපන් නියෝජිතයින් ජනපති අනුර සමග සාකච්ඡා අරඹයි

ශ්‍රී ලංකා – ජපාන ආර්ථික සබඳතා නව මාවතකට යොමු කෙරෙන යෝජිත ශ්‍රී ලංකා–ජපාන අපනයන කාර්මික කොරිඩෝව…

දරුවන් ශාසනයට දායාද කර ඇති, නිවසක් අහිමි දෙමාපියන්ට නව නිවසක් ලබා දීමට රජය තීරණය කරයි

‘යතිවර මාපිය නිවහන’ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. බුද්ධ ශාසනයේ අඛණ්ඩ පැවැත්ම…

හිටපු අයටත් – ඉන්න අයටත් අදින් පසු විශ්‍රාම වැටුප් නෑ – අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර

මින් ඉදිරියට කිසිදු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප් හිමිකම් නොලැබෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම තීරණය දැනට පාර්ලිමේන්තුවේ…

රටේ මිළග බලපොරොත්තුව දිලිත්,ඒ මනුස්සයා රජ වෙනකම් ජනතාව බලන් ඉන්නවා – චන්න ජයසුමන

දිලිත් ජයවීර රජ වෙනතුරු රටේ ජනතාව බලාගෙන සිටින බව හිටපු අමාත්‍ය චන්න ජයසුමන මහතා කියා සිටී.