අපිට සමහර විට සමහර බැරියර් කඩන්න වෙනවා අපිට මේක ගොඩ දාන්න පුළුවන් – ඇමති ප්‍රසන්න ගුණසේන

පවතින ඇතැම් සම්ප්‍රදායික බාධක සහ “බැරියර්” බිඳ දැමීමට සිදුවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය…

රනිල් ටොයිලට් ගියෙත් ජනාධිපති විදියට – හරීන් ප්‍රනාන්දු රනිල්ගේ නඩුව ගැන කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් නීති බලධාරීන් කටයුතු කරන ආකාරය දෙස…

2026 ජනවාරි මාසයේ දී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් වාර්තා කරයි

2026 ජනවාරි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන…

ඉති­හා­සයේ ප්‍රථම වතා­වට ලංගම තන­තුරු සුදු­සු­ක­ම්ව­ලට – සේවකයින් අන්තර්ග්‍රහණය කිරීම අරඹයි

ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩල සේවා ඉති­හා­සයේ ප්‍රථම වතා­වට සුදු­සු­කම් හා පළ­පු­රුද්ද මත තන­තුරු සඳහා සේවක අන්ත­ර්ග්‍ර­හ­ණය…

මන්ත්‍රී විශ්‍රාම වැටුප අද අහෝසි කරයි – පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අදාළ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ…

අපි ආවේ ජනපති අනුර සහ අපේ අගමැති අතර දුරකථන සංවාදයෙන් පසුවයි – පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු ඇමති ජනපති හමුවී කිය

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ සංචාරය සහ පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම ශ්‍රී ලංකාව සහ…

දැන් මේ පොඩි ළමයින්ට ආරක්ෂිතව ලිංගිකව හැසිරෙන විදිහ ගැන කියල දෙනවා දෙයියනේ – මැදගොඩ අභයතිස්ස හිමි

පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේ වර්තමාන වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනය කරමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්…

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට මරණ දඬුවම දිය යුතුයි – සරත් වීරසේකර

අරගලය පැවති සමයේ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට මතවාදය සකසමින් සමාජය තුළ වෛරය වැපිරීමට මූලිකත්වය ගෙන…

උපායමාර්ගික ආයෝජන සඳහා වසර 10ක් දක්වා බදු සහන දෙන ගැසට් නිවේදනය නිකුත් කරයි

මෙරට ආර්ථිකයට සෘජුව දායක වන මහා පරිමාණ ආයෝජන දිරිමත් කිරීමේ අරමුණින්, තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක් සඳහා වසර…

තිස්සේ පාසල්වෑන් 29කින් 26ක්ම පරණ කසිකබල් ඒවා – පොලිසියෙන් ධාවනය තහනම් කරයි

තිස්සමහාරාම නගරයට පාසල් දරුවන් ප්‍රවාහනය කරන පාසල් බස්රථ සහ වෑන් රථ අතුරින් ධාවනයට නුසුදුසු පාසල් බස්රථ…

අපනයනය ආදායම ඩොලර් බිලියන 30ට ගෙන්න අවුරුදු 04ක ජාතික අප­න­යන සංව­ර්ධන සැලැ­ස්මක් එයි

2026 සිට 2030 දක්වා වූ සිවු අවු­රුදු ජාතික අප­න­යන සංව­ර්ධන සැලැස්ම නුදු­රේ­දීම ඉදි­රි­පත් කිරී­මට රජය සූදා­නම්…

දැන් ජනාධිපතිගේ දොර ළගත් වෙඩි තියනවා – නාමල් රාජපක්ෂ කියයි

පහුගිය කාලසීමාව තුළ ඇමතිවරු කිව්වා දවසේ වෙඩිල්ල අපි නැවැත්තුවා කියලා ඉතින් එදා ඇමතිවරුන්ට ඒක කියල නවත්තන්න…