වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යමින් තිබෙන බව ත් මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව බය බව ත්…
Category: Local News
ආණ්ඩුව හිමිවරුන්ට අපහාස කරනවට එරෙහිව හිමිවරු 8000ක් කොළඹ වටලන්න සුදානම් වෙයි
ආණ්ඩුව හිමිවරුන්ට අපහාස කරනවට එරෙහිව හිමිවරු 8000ක් කොළඹ වටලන්න සුදානමින් සිටින බව වාර්තා වේ. මේ පිළිබදව…
ASP රොහාන් ඕලුගලගේ සෞඛ්‍යය තත්වය සුව අතට – ජනපති අනුරත් පෞද්ගලිකවම බලයි
ASP රොහාන් ඕලුගලගේ තත්වය සුව අතට පත් වෙමින් තිබෙන බව මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ වාර්තා කර තිබේ.…
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් කොරියානු ආර්ථිකයට ලැබෙන දායකත්වය ප්‍රශංසනීයයි – කොරියානු නියෝජ්‍ය කථානායක
කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් එරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඉතාමත් ප්‍රශංසනීය බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකාවට…
මගේ වයස 70ක්.සෙන් බීටා පරපුරට පක්ෂය බාර දෙන්න කාලය හරි- රනිල් වික්‍රමසිංහ
සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’ (Zen Beta) පරපුරට පක්ෂය සහ දේශපාලනය බාර දීමට කාලය…
කඩයක්වත් කරගන්න බැරි බව වත්මන් ආණ්ඩුව දැනටමත් ඔප්පු කරලා – සුජීව සේනසිංහ කියයි
කඩයක්වත් කරගන්න නොහැකි බවට වත්මන් ආණ්ඩුව දැනටමත් ඔප්පුකර තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා…
ASP රොහාන් ඕලුගල ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරයි
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, කොලඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වෙනවා.…
නිදහස් දින සැමරුමෙන් පෙනී යන්නේ අනුර හැම ජාතියකම ජනාධිපති බවයි – ආචාර්ය මහේෂ් හපුගොඩ
ආචාර්ය මහේෂ් හපුගොඩ ඔහු සමාජ මාධ්‍යයේ පළ කරන අදහස් විමසා බැලීමේ දී රනිල්වාදී කදවුර නියෝජනය කරන…
මට බැරි උණ කිසිම වෙලාවක එයා මාව අත ඇරියෙ නෑ. ඉතින් බැරිම වෙලාව ඇයි මම අතඅරින්නෙ – ලසිත් මාලිංග
තමන්ට බැරි වූ අවස්ථාවලදී එයා මාව අත්නොහැරි බව ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග කියා සිටී. ඔහු…
හිටපු කතානායක මහින්ද යාපා අවුරුදු 02ට ලක්ෂ 482ක තෙල් ගසා ඇති බව හෙලි වෙයි
හිටපු කථානායකවරුන් අසීමිත ලෙස වරප්‍රසාද භුක්ති විඳි අවස්ථාවක තම තනතුරට තිබූ වරප්‍රසාද කප්පාදු කරමින් ආදර්ශවත් පාර්ලිමේන්තුවක්…
ජනපති අනුර ගංගාරාමයේදී සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදා ගනියි
ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කෙරුණු ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ මේ වනවිට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත…
රජයට බිලියන 16ක් පාඩු වූ ගෝඨාභය රජය සමයේ සිදු වූ සිනී බදු වංචාවේ පරික්ෂණ අල්ලස් කොමිසමට
සීනි බදු අඩු කිරීම නිසා රුපියල් බිලියන 16.76ක බදු මුදලක් රජයට අහිමි වී ඇතැයි මුදල් හා…