ටිල්වින්ට එරෙහිව එල්.ටී.ටී.ඊ. හිතවාදීන් එංගලන්තයේදී විරෝධතා පවත්වයි

ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා බ්‍රිතාන්‍යයේ සිදු කරන සංචාරයක් අතරතුරදී ලන්ඩනයේදී එල්.ටී.ටී.ඊ. (LTTE) හිතවාදීන්…

බැංකු කාඩ් මගින් බස් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට අද සිට අවස්ථාව – නියමු ව්‍යාපෘතිය අද ඇරඹෙයි

මගී බස් රථවල ගමන් කිරීමේ දී ඊට අදාළ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා බැංකු කාඩ්පත් මගින් අද…

රනිල්ගේ එංගලන්ත සංචාරය ගැන ඉතා වැදගත් තොරතුරු රැසක් රහස් පොලිසිය අනාවරණය කර ගනියි

හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා නිල සංචා­ර­යක් අත­ර­තුර සිය බිරිය, මහා­චාර්ය මෛත්‍රී වික්‍ර­ම­සිංහ මහ­ත්මි­යගේ උපාධි ප්‍රදා­නෝ­ත්ස­ව­යට…

මත්ද්‍රව්‍ය ජාවා­ර­මෙන් ඉප­යූ­වැයි චෝදනා ලැබූ මාතලේ අඹු­සැමි යුව­ළ­කට හිමි නි‍වෙසක් ඇතුළු දේපළ තහ­නම් කරයි

මත්ද්‍රව්‍ය ජාවා­රම් කර අයථා ලෙස මුදල් ඉපැයු මාතලේ කිරි­මැ­ටිය ප්‍රදේ­ශයේ අඹු­සැමි යුව­ළ­කට අයත් නි‍ෙව­සක් හා නි‍ෙවස…

කොළඹට තට්ටු 16ක දැවැන්ත හෘද රෝහලක් – ඉදිකිරීම් ලබන වසරේ අරඹයි

කොළඹ ජාතික රෝහල්  පරිශ්‍රයේ  තට්ටු 16ක හෘද රෝහලක් ලබන වසරේ පටන් ගන්නා බවසෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස…

කොළඹ – නුවර මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා දමයි – විභාග අපේක්ෂකයින්ට විකල්ප මාර්​ග

ඇති වූ හදිසි අපදා තත්ත්වයත් සමග කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා…

බැංකු කාඩ්පතින් බස් රථයේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව හෙට සිට මාකුඹුරින් ඇරඹෙයි

බැංකු කාඩ්පතින් බස් රථයේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. ඒ අනුව…

ජීවන් තොණ්ඩමන්ගේ විවාහය ඉන්දියාවේදී, ඉන්දීය දේශපාලන පවුලක වෛද්‍යවරියක් සමග විවාහ වෙයි

දිවංගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම පක්ෂයේ…

විදෙස් රජවරුන් පවා සෙවූ රාවණා ගල ඉන්දියාවට දෙද්දී මාට්ටු – ලංසුව කෝටි 3000ක්

රාවණ රජු විසින් බලය කවා ඇති බවට ජනප්‍රවාදයේ කියැවෙන ‘රාවණා ගල’ ලෙස හැඳින්වෙන වටිනා පාෂාණයක් රුපියල්…

කොන්දොස්තරලා නැති මෙට්‍රෝ බස් 200ක් මහ පාරට දාන්න තීරණය කරයි

පොදු ප්‍රවාහනය පූර්ණ ඩිජිටල්කරණයට ලක්වීමත් සමග ආරම්භ කෙරෙන ‘මෙට්‍රෝ’ බස් සේවාව කොන්දොස්තරවරුන් රහිතව ක්‍රියාත්මක කෙරෙන බව ඩිජිටල්…

රනිල්ගේ එංගලන්න සංචාරය ගැ​න රහස් පොලිසිය සරෝජා සිරිසේනගෙන් පැය 07ක් ප්‍රශ්න කරයි

එංගලන්තයේ වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ලද ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේ එංගලන්තයට…

මත්කුඩු ප්‍රවාහනය නිසා රට පුරා ධීවරයින් දෙසට බුද්ධි අංශ අවධානය යොමු වෙයි

උතුරු නැඟෙනහිර ඇතුළු සියලුම මුහුදුබඩ පළාත්වල සේවයේ සිටින රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් හමුදා බුද්ධි අංශ මෙන්ම…