ජනතා විමුක්ති පෙරමුණ (JVP) ප්‍රමුඛ ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුවේ ජනප්‍රියත්වය සහ ඡන්ද පදනම මේ වන…
Category: Local News
වතු ජනතාවට වැටුපට අමතරව පර්චස් 10ක ඉඩමක් – නියෝජ්‍ය ඇමති සුන්දරලිංගම් ප්‍රදීප්
මලයාගම් ජනතාවට රුපියල් එක්දහස් හත්සිය පනහක වැටුපක් ලබාදීමට රජය කටයුතු කළාසේම පර්චස් දහයක ඉඩමක් ලබාදෙන බව…
ලාභ ලැබූ මිල්කෝ සමාගම කිරි ගොවීන් 22000කට ලාභාංශ ලබා දෙයි
වංචාව දූෂණය නතර කළ විට රාජ්‍ය ආයතන ගොඩනැගිය හැකි බව මිල්කෝ ආයතනය තහවුරු කළ බව අග්‍රාමාත්‍ය…
එයාර් බස් ගණුදෙනුවේ 03වන සැකකරු ලෙස නම් කළ චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට නියෝග
එයාර් බස් යානා ගනුදෙනුවේ තුන්වැනි සැකකරු ලෙස හිටපු කථානායකවරයෙකු වූ චමල් රාජපක්ෂගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ…
ජංගම ගිණුමේ ඉහළම අතිරික්තයක් වාර්තා කිරීම ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් – මහාචාර්ය වසන්ත අතුකෝරාල
ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු වාර්තා වූ ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය පසුගිය 2025 වසරේ වාර්තා කොට…
කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධ නෑ මාත් එක්ක ලොකුවට,හැබැයි එයාගේ තාත්තා අපිත් එක්ක සම්බන්ධයි – ප්‍රසන්න රණතුංග
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තා සමඟ පවතින සබඳතා පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා හිටපු අමාත්‍ය…
සංවර්ධන නිළධාරීන් තරග විභාගයකින්ම ගන්නේ -ඕන ඕන පළියට වෙනස් කරන්න බෑ – ඇමති බිමල් රත්නායක
පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් පවත්වාගෙන යනු ලබන මාරාන්තික උපවාසය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා…
යාපනය ආරක්ෂක සේවා මුලස්ථානය ඉවත් කරන්නේ නෑ – ආරක්ෂක ලේකම් කියයි
යාපනය ආරක්ෂක සේවා මූලස්ථානය ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා කියා සිටී.
බලන්ගොඩ කස්සප හිමිට අදත් ඇප නෑ – හතරවන වරටත් රිමාන්ඩ් කරයි
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු සහ තවත් හය දෙනෙකු පෙබරවාරි 9 වන…
නුගේගොඩ ලංකා සිනී වෙලදසැල වසා නෑ – සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව සමාගම කියයි
ලංකා සීනි සමාගම (පුද්.) යටතේ පවතින නුගේගොඩ සිල්ලර වෙළෙඳසැලේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පැතිර යන…
කෝටි 1000ක දේපල රැස් කළ හිටපු ඇමතිවරයෙක්ට ළගදීම නඩු පවරයි
වසර 25ක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සහ වසර 15ක කාලයක් ප්‍රධාන පෙලේ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ…
ඊළඟ ආණ්ඩුව හදන්න නාමල් – සජිත් එක්වෙනවාද? අවස්ථාව ලැබුණොත් අපි බලමු – නාමල් රාජපක්ෂ
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව ඉදිරි රජයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳව ශ්‍රී…