එංගලන්තයේ වුල්වහැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ලද ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේ එංගලන්තයට…
Category: Local News
මත්කුඩු ප්‍රවාහනය නිසා රට පුරා ධීවරයින් දෙසට බුද්ධි අංශ අවධානය යොමු වෙයි
උතුරු නැඟෙනහිර ඇතුළු සියලුම මුහුදුබඩ පළාත්වල සේවයේ සිටින රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් හමුදා බුද්ධි අංශ මෙන්ම…
කුඩු – පාතාල වැරදිවලට මන්ත්‍රීකමෙන් දොට්ට දාන නීති අවශ්‍යයි – මැතිවරණ කොමිසම කියයි
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම්වලට වැරදිකරුවන් වන මහජන නියෝජිතයන්ගේ මන්ත්‍රී ධුර අහෝසි කිරීම සඳහා පවතින නීති…
ඉන්ධන දීමනාව මින් ඉදිරියට එපා – කතානායක ජගත් වික්‍රමරත්න ලිඛිතව දැනුම් දෙයි
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිනී හේමාලී වීරසේකර මහත්මිය මන්ත්‍රීවරයෙකුට ලැබෙන ඉන්ධන…
ඖෂධ මිල පහළට – 42,000ක් වන පිළිකා එන්නතේ මිල 26,000 දක්වා පහළට
මෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ සුවිශාල පෙරළියක් ඇති කරමින් පාරිභෝගිකයින් සඳහා ඖෂධ වර්ග 350 ක මිල දැවැන්ත…
පරණ ත්‍රීවිල් විදුලියෙන් දුවන්න අලුත් වැඩක් රජය අරඹයි – කිලෝමීටර්යට වියදම රුපියල් 05 යි
ඉන්ධන භාවිතකරන පැරණි ත්‍රීරෝද රථ විද්‍යුත් ක්‍රමවේදයට පරිවර්ථනය කිරීම සඳහා රජය මගින් වැඩපිළිවලක් ආරම්භ කර ඇති…
ධීවර ප්‍රජාවගේ නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අද ඇරඹෙයි
ධීවර ප්‍රජාව සඳහා වන නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අද(22) ආරම්භ වේ. එහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය…
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනතෙන් මන්ත්‍රීන් 512කගේ විශ්‍රාම වැටුප අහෝසියි
අගහිඟකම් ඇති විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කරුණා සහගත දීමනාවක් ගෙවීමට රජයේ අවධානය යොමුවී ඇත. අගහිඟකම් දැනුම්…
ලබන වසරේ සිට නඩු ගොනු කිරීම Online ක්‍රමයට සිදු කිරීමට රජය තීරණය කරයි
ලබන වසරේ සිට නීතිඥවරුන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ අධිකරණ වෙත නඩු ගොනු කිරීමට හැකි වන පරිදි අධිකරණ…
දූෂිත නිළධාරීන් 400ක් වහාම පොලිස් සේවයෙන් ඉවත් කරයි
පොලිස් සේවයේ නියුතුව සිටි දූෂිත නිලධාරීන් හාරසියයක් පමණ මේ වනවිට පොලිස් සේවයෙන් ඉවත්කර ඇති බව පොලිස් මාධ්‍ය…
බැසිල්ගෙ සිරුරේ වම් පැත්ත හිරි වැටිලා – බැසිල් රාජපක්ෂ උසාවි එන්න තව කල් ඉල්ලයි
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණිීමට ගුවන් බලපත්‍ර වෙන් කළ ද ඒවා අවලංගු කර ඇති…
බැංකු කාඩ්පත් මඟින් බස් ටිකට් සඳහා ගෙවීමේ නියමු ව්‍යාපෘතිය අන්තර්පලාත් මාර්ග 20 ආවරණය කරමින් සදුදා අරඹයි
බස් රථවල ගමන් ගන්නා මගීන්ට බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ නියමු ව්‍යාපෘතිය (Pilot Run) එළැඹෙන නොවැම්බර්…