අධිවේගී මාර්ග සහ දුරගමන් බස් සේවාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) නව සුඛෝපභෝගී…
Category: Local News
ඉන්ධන ලීටර් 1045ක් සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනියි
බුලත්සිංහල කොබවක කිරිමැටිවලකඩ ප්‍රදේශයේ නිවසක රහසිගතව සඟවා තිබූ පෙට්‍රල් සහ ඩීසල් තොගයක් සමග නිවෙස් හිමියා අත්අඩංගුවට…
මහින්ද රාජපක්ෂ ගත් මිලියන 60 පුණ්‍ය කටයුතුවලට වියදම් කරේ නෑ,පුවත් අසත්‍යයි – සරත් වීරසේකර කියයි
මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් මිලියන 60 වියදම් කළේ පුණ්‍ය කටයුතු වලට යන්න අසත්‍ය ප්‍රචාරණයක් බව…
සිරිසඳ නිවාස ව්‍යාපෘතියේ නිවාස ගෝඨාභය සහ මහින්ද දේශපාලන හිතවතුන්ට දීලා – අල්ලස් කොමිසම උසාවියට කියයි
නිවාස සංවර්ධන අධිකාරිය විසින් කොළඹ බ්ලූමැන්ඩල් වතු නිවාස හිමියන් හා කොළඹ දුගී දුප්පත් අඩු ආදායම් ජනතාව…
හිතුමතේ ඉන්ධන රැස්කර ගෙවල්වල ‘ෂෙඩ්’ දමාගත් අය සොයා පොලිසිය රටම පීරයි – ඊයේ දවසට 05ක් මාට්ටු
අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කර සඟවාගෙන සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දීපව්‍යාප්තව පොලිස් මෙහෙයුම් ආරම්භ කළ…
පෝට් සිටියට අලුතෙන් ආයෝජන ව්‍යාපාර 150ක් ලියාපදිංචි වෙයි
කොළඹ වරාය නගරයේ ආයෝජනය සඳහා මේ වන විට ව්‍යාපාර 150කට වැඩි ප්‍රමාණයක් අලුතින් ලියාපදිංචි වී තිබෙන…
QR සහ ඔත්තේ – ඉරට්ටේ හඳුන්වාදීමත් සමග තෙල් පෝලිම අඩු වෙයි
වාහනවලට ඉන්ධන ලබාදීමට රජය මගින් QR සහ ඔත්තේ, ඉරට්ටේ ක්‍රමවේදය හඳුන්වාදීමත් සමග දිගු ඉන්ධන පෝලිම් ඊයේ…
ඉන්ධන ලීටර් 65ක් ළග තබාගත් පුද්ගලයෙකුට ගල්කිස්ස මහේස්ත්‍රාත් මාස 02ක අනිවාර්ය සිර දඩුවම් නියම කරයි
බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර 65 ක් සන්තකයේ තබා ගනිමින් ලොරි රථයකින් ඉන්ධන ප්‍රවාහනය සිදු කළ පුද්ගලයකුට…
රජයේ සාක්ෂිකාරයෙක් වෙන්න කපිල චන්ද්‍රසේන ඉල්ලලා,සල්ලි බෙදපු හැටි ලේඛනගත සාක්ෂිත් දීලා – අධිකරණයේදී අනාවරණය වෙයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් (Airbus) යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන්…
තෙල් ගන්න ඉන්දියා,චීන,රුසියා සාකච්ඡා සාර්ථකව ඉදිරියට – විදේශ ඇමති විජිත හේරත් කියයි
රටට ඉන්ධන ගැනීමට චීනය රුසියාව සහ ඉන්දියාව සමග සාකච්ඡා සාර්ථක ලෙස ඉදිරියට යමින් තිබෙන බව විදේශ…
රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ නවීකරණය ඇරඹෙයි
ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් Clean Sri Lanka ලේකම්…
කපිල චන්ද්‍රසේනගෙන් කටඋත්තර අරන් තියෙන්නේ ම#රණ තර්ජන කරලා – මන්ත්‍රී චානක මාදුගොඩ
මිග් ගනුදෙනුවෙන් අල්ලස් ගත් බවට මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ නම් ප්‍රකාශ කරන ලෙස…