ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂකවරයෙකු ගම්පහදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
Category: Local News
විශ්‍රාමික ජනපතිවරුන් 5ක් එක් ආර්යාවක් නඩත්තුවට 2024 වසරේ කෝටි 9ක් යයි
ජනපතිවරුන්ගේ හිමිකම් පනතෙන් ලැබී ඇති කාරණා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් 05 දෙනකුට සහ හිටපු ජනපති ආර්යාවකට 2024…
ඇල්ල මාර්ගයට ආරක්ෂිත පස් බැම්මක්
ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ දී ජීවිත 15ක් බිලිගත් බස් රථ අනතුර සිදුවූ ස්ථානයේ ආරක්ෂිත පස්…
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හෙට කාල්ටන් නිවසට යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (11) විජේරාම නිළ නිවසින් ඉවත්ව තංගල්ල කාල්ටන් නිවස යෑමට නියමිතය…
ජනාධිපති වරප්‍රසාද නිල වශයෙන් අවසන් කරයි – පනතට කතානායක අත්සන් තබයි
ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත්කිරීමේ) පනත් කෙටුම්පත කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (10) පස්වරුවේ අත්සන් තැබීය. මෙම පනත්…
නේපාලයේ කැරැල්ලට මුල දුර්වල ආණ්ඩුකරණයක්ජ- හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්
නේපාලයේ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වීමට එරට ප්‍රධානින් රාජ්‍ය පාලනයට දැක්වූ අදක්ෂතාවය හේතුවූ බව හිටපු ජනාධිපති රනිල්…
මහින්ද රාජපක්ෂ මැදමුලන ගෙදරට යන්න සූදානම් වෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැද මුලන ගෙදරට යාමට සූදානම් බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී.චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී…
ශ්‍රී ලංකාව කැපී පෙනෙන ලෙස ස්ථාවර වෙමින් පවතිනවා – ලෝක බැංකුව නිවේදනය කරයි
ආර්ථිකය ස්ථාවර කර ගැනීම සදහා ශ්‍රී ලංකාව සමත්ව ඇති බවත්, ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව, ලංකාවේ ප්‍රගතිය…
හිටපු ජනාධිපති වරප්‍රසාද අදින් අවසන් – ජනපති අනුරත් එයි, ඡන්ද විමසීම අද
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්කර තිබෙන පනත් කෙටුම්පත පිළිබද විවාදය අද දිනයේ දී පැවැත්වෙන අතර,…
ඇල්ල බස් අනතුරේදී අපේම මිනිසුන් වෙනුවෙන් උදව්වට ආ බ්‍රිතාන්‍ය කාන්තාවට ශ්‍රී ලංකාවෙන් ගෞරව සම්මාන
ඇල්ල බස් අනතුරේදී වීර වික්‍රමයක් දැක්වූ බ්‍රිතාන්‍ය කාන්තාවට ශ්‍රී ලංකාවෙන් ගෞරව සම්මාන ඇල්ල-වැල්ලවාය මාර්ගයේ පසුගියදා සිදුවූ…
පාක්ෂිකයන්ට විතරක් රස්සා දෙන සංස්කෘතිය අවසන් කළා – ඇමැති බිමල් රත්නායක
පාක්ෂිකයන්ට පමණක් රැකියා දෙන සංස්කෘතිය වත්මන් රජය අවසන් කළ බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඩො.බිලියන 1 ක සෘජු විදේශ ආයෝජන ලංකාවට
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා බවට පත්ව වසරක් ගතවන අවස්ථාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඍජු විදේශ…