මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර ඇත්තේ, දරුණු ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ…
Category: Local News
අයහපත් කාලගුණයෙන් සිදු වූ හානි තක්සේරුව ලෝක බැංකුව හරහා ඇරඹෙයි – මූලික වාර්තාව සති දෙකකින්
‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ අලාභ හානි තක්සේරු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති…
හැටන් පාරේ සිරිපා කරුණා කිරීම සීමා කරන්න – ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියයි
ශ්‍රී පාදස්ථානයට පිවිසෙන හැටන් ප්‍රවේශ මාර්ගයේ සිදුව ඇති නාය යෑම් තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය…
විදේශ ආධාර නිසි ලෙස කළමනාකරණය කළොත් කෙටි කාලයකින් රට ගොඩ – මහාචාර්ය වසන්ත අතුකෝරළ
ආපදා තත්ත්වය හේතුවෙන් මෙරටට ලැබෙන විදේශ ආධාර හා පරිත්‍යාග සැලසුම් සහගතව හොද දැක්මකින් යුතුව නිසි අයුරින්…
රට යථා තත්ත්වයට ගෙන ඒම සදහා අවශ්‍ය සහාය ලබා දීමට සූදානම් – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
සුළි කුණාටුව, රටේ ආර්ථිකයට පැහැදිලි බලපෑමක් එල්ල කරනු ඇතැයි පවසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඉන් සිදුවන හානිය…
‘මේ වෙද්දී කවුරුත් බඩගින්නේ නෑ’- ඇමති බිමල් රත්නායක කියයි
ආපදා තත්ත්වයක් රට තුළ ඇතත් දැනට කුසගින්නේ කිසිවෙකු නැතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක පැවසීය. ඒ, පෙරේදා…
රට ගොඩනගන මිලියනයක ස්වේච්ඡා තරුණ බලකායට ලියාපදිංචිය ඇරඹෙයි
ජාතික තරුණ සේවා සභාව විසින් මිලියනයක තරුණ ස්වේච්ඡා බලකායක් ගොඩනැගීමට සැලසුම් කර ඇති අතර, එහි පළමු…
රට යළි ගොඩනගන්න රටවල් 33කින් මුදල් – සමස්ත මුදල රුපියල් මිලියන 700 ඉක්මවා යයි
දරුණු ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව නැවත ගොඩනැංවීමේ කටයුතු සඳහා මේ වන විට රටවල් 33කින් මුදල් ආධාර…
රට නඟන අරමුදලට ගංගාරාමයෙන් කෝටි තුනක් පරිත්‍යාග කරයි
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට කොළඹ හුණුපිටිය ගංගාරම…
‘Rebuilding Sri Lanka’ අරමුදලට විදෙස්ගත ශ්‍රමිකයන් එවූ ආධාර මුදල් ප්‍රමාණය මිලියන 300 ඉක්මවා යයි
‘Rebuilding Sri Lanka’ අරමුදලට විදෙස්ගත ශ්‍රමිකයන් එවූ ආධාර මුදල් ප්‍රමාණය මිලියන 300 ඉක්මවා ගොස් තිබේ. ඒ…
ඉන්දීය රජයේ ආධාර සමගින් ඉරණවිල පාලම සකස් කිරීම යළි අරඹයි
පසුගිය දා රට තුළ සිදු වූ ආපදා තත්වය හේතුවෙන් ඉරණවිල පාලම අබලන් වූ අතර ඉන්දියානු රජයේ…
තබ්බෝව පාලම පැය 72කටත් අඩු කාලයකින් සාදා අවසන් කරයි
පසුගියදා ඇතිවූ ජලගැලීමෙන් කඩාවැටුණු පුත්තලම අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව 9 කණුව තබ්බෝව කොන්ක්‍රීට් පාලම වෙනුවට සවිකෙරුණු යකඩ…