එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසි වාරයට සහභාගි වීම සඳහා සිදුකළ අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය…
Category: Local News
අපේ රටේ රාජ්‍යයන් දෙකක් තියෙන්න බැහැ, අපි කළු රාජ්‍යය බිඳ දමනවා – ජනපති අනුර ඇමරිකාවේදී කියයි
රට තුළ රාජ්‍යයන් දෙකක් පැවතීමේ හැකියාවක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අනුව, උඩු…
ඉතිහාසයේ පළමුවරට සිදු කළ කුලියාපිටිය රෝහලේ කොඳු ඇට පෙළේ සැත්කම සාර්ථක වෙයි
ඉතිහාසයේ ප්‍රථම වතාවට කුලියාපිටිය ශික්‍ෂණ රෝහල විසින් සුෂුම්නාව ආශ්‍රිත කොඳු ඇට පෙළේ සැත්කමක් සාර්ථකව සිදු කර…
ඛණිජ තෙල් සංස්ථාව කෝටි 2,213ක් ලාභ ලබයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරේ පළමු මාස 08 ඇතුළත රුපියල් කෝටි 2,213ක ලාභයක් ලැබූ…
අයිස් එක්ක හමුවුණ සම්පත් මනම්පේරි ජොන්ස්ටන්ගේ සම්බන්ධීකරණ ලේකම් – මහජන ආරක්ෂක ඇමති කියයි
මීට දින කිහිපයකට පෙර මිද්දෙණිය ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සම්පත් මනම්පේරි, හිටපු අමාත්‍ය ජොන්ස්ටන්…
සම්පත් මනම්පේරිව ASP රොහාන් ඕලූගලට බාර දෙයි
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබෙන, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය…
මට තියෙන්නේ නිසි ලෙස ඉපැයූ වත්කම් පමණයි – මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
තමා සහ පවුලේ අයගේ වත්කම් සියල්ල නියමිත ආකාරයෙන් උපයාගත් ඒවා බවත් ඊට නියමිත ලෙස බදු ගෙවා…
අලුත් නීතියෙන් කොණ්ඩය කැපීම, ගවුමේ වාටිය ලිහීම, සපත්තු පොලිෂ් හිසේ ගෑම ආදී දඬුවම් පාසලේදී තහනම්
දරුවන්ට නිවසේදී, පාසලේදී හෝ රැඳවුම් නිවාසවලදී ශාරීරික වශයෙන් සහ මානසික වශයෙන් දඬුවම් කිරීම, නොසලකා හැරීම ඇතුළු…
බස්නාහිර ප්‍රයිවට් බස්වල ටිකට් නොදෙන කොන්දොස්තරලාට ලබන 01 සිට දඩ ගහයි
බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ටිකට් නොමැතිව ගමන්ගන්නා මගීන්ට දඩ ගැසීමේ ක්‍රියාවලියක් ඔක්තෝබර් 01වැනිදා සිට ප්‍රථම…
දූෂණයට එරෙහි සටන භයානකයි. නමුත්, දූෂණයට එරෙහිව සටන් නොකර සිටීම ඊට වඩා භයානකයි – ජනපති අනුර එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් කියයි
මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක…
නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මගින් ධාවනය වූ ඩක්කුවක් කඩා වැටී හිමිවරුන් 07ක් අපවත් වෙයි
මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින්…
කට තියෙන හැමෝටම මොලයක් නෑ – වෛද්‍ය පාලිත රාජපක්ෂ චතුර අල්විස්ට හොදටම අමතයි
ඇල්ල-වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුරේදී සිදු කළ ගලවා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට ප්‍රතිචාර දක්වමින්…