ඇල්ල-වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුරේදී සිදු කළ ගලවා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට ප්‍රතිචාර දක්වමින්…
Category: Local News
කොච්චර ඇල්ලුවත් අයිස් මිල වැඩි වෙලා නෑ – උදය ගම්මන්පිල කියයි
සද්භාවයෙන් මේ ආණ්ඩුව මත්ද්‍රව්‍ය වැටලීම් කරනවා නම් මේ වන විට අයිස් හිඟවී අයිස් මිල ඉහළ යා…
2025 ඔක්තෝබර් මාසය සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කරයි
ප්‍රකට ගෝලීය සංචාරක මාර්ගෝපදේශ ආයතනයක් වන “ටයිම් අවුට්” (Time Out) විසින් 2025 ඔක්තෝබර් මාසය සඳහා ලොව…
කුණු වලින් වැඩ ගන්න ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන 54ක් රට පුරා හදයි
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්ව පළාත් පාලන…
නාමල් යටතේ නිලනොවන ජනාධිපති යැයි කිව්ව තිස්සකුට්ටිට සාගරගෙන් දැඩි අවවාද
ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චිට ශ්‍රී ලංකා පොදුජන…
අපි ආවේ නැත්තං තංගල්ල පොලේ අයිස් විකුණනවා
ජාතික ජන බලවේග ආණ්ඩුවක් පත් නොවුනා නම් තංගල්ලේ පොලෙත් අයිස් විකුණනවා යැයි පත්කළ මන්ත්‍රී නජිත් ඉන්දික…
කන්ටේනරයක් මුදා හැරීමට ලක්ෂ දහයක අල්ලසක් ගත් රේගු නිළධාරියා අත්අඩංගුවට
ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන්වන ලද බහාලුමක් වරායෙන් මුදා හැරීම සදහා රුපියල් ලක්ෂ දහයකට වඩා වැඩි මුදලක්…
තංගල්ල සීනිමෝදර මත්ද්‍රව්‍ය තොගය 20 ඉරිදා බෝට්ටුවෙන් මෙරටට ගෙනා ඒවා බව අනාවරණය වෙයි
තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සොයා ගත් නිවසේ අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයින් බීර සහ හෙරොයින් අධික…
දරුවන්ගේ භාවිතයට ගන්නා ප්ලාස්ටික් නිෂ්පාදනවලට ප්‍රමිති සහතිකය අනිවාර්ය කිරීමට නව නිතී එයි
නැවත භාවිතා කළ හැකි ප්ලාස්ටික් ජල බෝතල්,ළඳරු කිරි බෝතල් සහ ප්ලාස්ටික් ආහාර ඇසුරුම් සඳහා එස්.එල්.එස් ප්‍රමිති…
පරන්තන් කර්මාන්ත ශාලාව යළි අරඹන්න ආයෝජකයන් කැදවයි
පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව පිහිටා තිබූ පරිශ්‍රය තුළ කෝස්ටික් සෝඩා/ක්ලෝරීන් නිෂ්පාදන කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීම…
ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමෙන් ඉවත්වූ බව ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනම තහවුරු කරයි
ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනම ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමෙන් ඉවත්වූ බව තහවුරු කර තිබෙනවා. ගෝලීය…
2025 මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 11 ඉක්මවයි
2025 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපි පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර…