අයිස් එක්ක හමුවුණ සම්පත් මනම්පේරි ජොන්ස්ටන්ගේ සම්බන්ධීකරණ ලේකම් – මහජන ආරක්ෂක ඇමති කියයි

මීට දින කිහිපයකට පෙර මිද්දෙණිය ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සම්පත් මනම්පේරි, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ,අද පාර්ලිමේන්තුවේදීය.

මේ අයිස් එක්ක අහුවුණ සම්පත් මනම්පේරි ජොන්ස්ටන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයා.ඒ විදියට මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අය ඕනිතරම් පොහොට්ටුවේ ඉන්නවා. මේ අය කඩු ගෙනැල්ලා තමන්ගේ ඇඟට එන ඒවා අනිත් අයගේ ඇඟට දාන්න හදනවා. රටේ මිනිස්සු දන්නවා මේ රටට කුඩු ගේන්නේ කවුද කියලා.යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *