අනුරාධපුර මුරියාකඩ වල ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ චෛත්‍ය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සජබ – එජාප ප්‍රමුඛ විපක්ෂයේ…
Category: Local News
අල,ලූනූ,මල් ගෝවා වගේ ගංජා වගා කරලා රට ගොඩදාන්න පුළුවන් – වනවාසී රාහුල හිමි කියයි
ලංකාවේ ගංජා වගා කරලා අල ලූනු — මල් ගෝවා ගොවිතැන් කරනවා වගේ විධිමත් බවක් ඇති කරලා,…
නව දේශපාලනයට හැඩ ගැහෙන්න බැරි නම් යවනවා – ජනපතිගෙන් රජයේ සේවකයන්ට රතු එළියක්
රාජ්‍ය ආයතන තුළ තවදුරටත් පරණ ඇබ්බැහිවලට ලොල් වූ පුද්ගලයන් සිටින බවට හඳුනාගෙන ඇති බවත් ඔවුන් නව…
ඇමති බිමල් දුම්රිය නිලධාරීන්ට අවසන් නිවේදනය දෙයි – තිත්ත වෙලා තියෙන්නේ,සර්විස් එක දෙන්න බැරිනම් යන්න කියයි
දුම්රිය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරින්ට සේවයෙන් ඉවත්ව යා හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල්…
වෙරළට දාන අපද්‍රව්‍යවල සංගණනයෙන් පසුව වෙළෙඳ නාමවලට නඩු පවරයි
වෙරළ පරිසර පද්ධතියට බැහැර කර තිබෙන අපද්‍රව්‍යවල වෙළෙඳ නාම සංගණනයක් සිදුකර අදාළ සමාගම්වලට විරුද්ධව නීතිමය පියවර…
සම සුදු කරන්න ආලේපන හදන්න සැලුන්වලට බෑ – පනත පාර්ලිමේන්තුවට
සම සුදු කරන බව සඳහන් කරමින් අලෙවි කරන ආලේපන වර්ග ඇතුළු ප්‍රමිතියෙන් තොර රූපලාවණ්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන්…
හෙරොයින් සමග භික්ෂුන් වහන්සේ නමක් අත්අඩංගුවට ගනියි
හෙරොයින් ළඟ තබාගෙන සිටි චීවරධාරියෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (16)…
ඇල්ලේ දී දිවිපරදුවට තැබූ විශේෂ බලකා වීරයාට මූල්‍ය ප්‍රධාන සහිතව උසස්වීම් ලබා දෙයි
ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල අසල 2025 සැප්තැම්බර් මස 04 දින සන්ධ්‍යාවේ සිදු වූ බස්රථ අනතුරෙන්…
කොලොන්නාවේ අලුතෙන් ඛණිජ තෙල් ටැංකි 06ක් ඉදිකිරීම අරඹයි
ඉන්ධන, ගෑස් නොමැතිව පෝලිම්වල ජනතාවට මියයාමට සිදු වූ ආකාරයේ අර්බුදයක් නැවත ශ්‍රී ලංකාව තුළ ඇති වීමට…
‘සොබාදනවි’ LNG විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කරයි
කෙරවලපිටියේ “සොබාධනවි” ස්වභාවික ද්‍රවීකෘත වායු (LNG) බලාගාරය අද (17) ජාතික විදුලිබල පද්ධතියට එක් කරන ලදී. අග්‍රාමාත්‍ය…
ලක්ෂ 750ක වත්කම් හෙව්ව හැටි කියන්න බැරි වුණ නිසා විමල්ගේ නඩුව කැඳවීමට දින නියම කරයි
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 75කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට…
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන පනත් කෙටුම්පත නිතීපතිවරයා වෙත යොමු කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා සකස් කරන ලද පනත් කෙටුම්පත අද (සැප්තැම්බර් 17) නීතිපතිවරයා…