සජබ – එජාප එකතු වී චෛත්‍යකට මුල්ගල් තබයි

අනුරාධපුර මුරියාකඩ වල ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ චෛත්‍ය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සජබ – එජාප ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලකයෝ රැසක් අද (18) සහභාගී වූහ.

එහිදී විපක්ෂ නායක සජිත්  ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අතර සුහඳ සාකච්ඡාවක්ද දැකිය හැකි විය.

මෙම අවස්ථාවට  සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඇතුළු දේශපාලකයෝ පිරිසක්ද සහභාගීවී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *