පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එළඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට තීරණය කර…
Category: Local News
ඇතැම් දන්තාලේප සහ ෂැම්පු වර්ගවලට ඕනෑකමින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් එක් කරන බව හෙළි වෙයි
සමහර දන්තාලේප සහ ෂැම්පූ වර්ග සඳහා ඕනෑකමින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් එක් කරන බවත් දත් මැදීමේදී සහ ජලය…
වේරුස් ගග උළෙලට වගකිව යුත්තේ ගෝඨාභය – අත්අඩංගුවට ගත් ඉඩම් සංවර්ධන සාමාන්‍යාධිකාරිණිය සාක්ෂි දෙයි
කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ආරම්භ කරන ලද ‘වේරන්ස් ගඟ ව්‍යාපෘතිය’ සඳහා වෙන් කරන ලද මුදල්…
අලුත් ප්ලේන් එකේ වයිපරේ වැඩ නෑ – නලින් බණ්ඩාර
ශ‍්‍රී ලංකාව ගෙන්වූ නව එයාබස් යානයේ වයිපරයේ දෝෂයක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර…
ඉඩම් ගොඩකිරිමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යධිකාරිනිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනියි
ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධන කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී එම්.ආර්. ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධීර මහත්මිය අල්ලස් හෝ…
මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන කරන්න ජපන් ආයෝජකයින් බලශක්ති ඇමති සමග සාකච්ඡා
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ජපානයේ භාවිතා වන නවතම තාක්ෂණය හඳුන්වාදෙමින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති යෝජනා රැසක් ඉදිරිපත්…
සරසවි රැග් එකට පහුගිය අවුරුදු පහට කිසිම නඩුවක් , දඬුවමක් නෑ – අගමැතිනිය කියයි
විශ්වවිiාල තුළ නවක වධය ලබාදීම් හෝ වෙනත් සාහසික සිද්ධි සම්බන්ධයෙන් පසුගිය වසර පහ තුළ කිසිදු නඩු…
කටුනායක ගුවන්තොටුපලට පැමිණෙන මගීන්ට පැය 24 ක්‍රියාත්මක බස් සේවයක් අරඹයි
කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන ජනතාව සඳහා පොදු ප්‍රවාහන සේවයක අවශ්‍යතාවය සපුරාලීම සඳහා වූ මූලික පියවරක් ලෙස ඊයේ(04)…
පොසොන් සමයේ හොල්මන් මන්දිර, ඔළුබක්කන් නැටීම අනුමත කරන්නේ නෑ – ආචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ද නාහිමි
මෙවර පොසොන් මහා පින්කම් පැවැත්වීමේදී හොල්මන් මන්දිර, ඔළුබක්කන් නැටීම වැනි බුදු දහමට නොගැළපෙන වැඩසටහන් කිසිසේත්ම අනුමත…
රාජ්‍ය අනුග්‍රහය යටතේ IVF තාක්ෂණයෙන් මෙරට කළ පළමු ගැබ් ගැන්වීම සාර්ථික වෙයි
කැලණිය විශ්වවිද්‍යාලයට අයත් රාගම වෛද්‍ය පීඨයේ ආරම්භ කළ නළදරු තාක්ෂණය ඔස්සේ ගැබ් ගැනීමේ කටයුතු සිදුකරන නව…
රවීගේ බැඳුම්කර නඩුව යළි විභාග කිරීම ආරම්භ කරයි
2015 /2016 වසරවලදී සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ…
2025 මුල් කාර්තුවේ ඩොලර් මිලියන 650ක සෘජු විදෙස් ආයෝජන ලංකාවට
මෙම වසරේ පළමු කාර්තුව තුළ දී ඩොලර් මිලියන 650ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ…