අබුඩාබි ජාතික තෙල් සමාගමේ නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය…
Category: Local News
ශ්‍රි ලංකාවේ අනුදි තරගවදින මිස් වර්ල්ඩ් අවසන් මහා තරගය අද
තව පැය කිහිපයකින් මිස් වර්ල්ඩ් අවසන් මහා තරගය ඉන්දියාවේ තෙලංගානා හිදි පැවැත්වීමට සියල්ල සූදානම්.
මෙරට ගේන වාහනවල ඇත්තම තත්වය බලාගන්න ඇප් එකක් එයි
මෙරටට ආනයනය කළ සියලු වාහන සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට හැකි වන පරිදි Motor Vehical Verification නමින්…
දේශපාලන රැකවරණ මත ගොඩනැගී තිබූ අපරාධ රාජ්‍යය වෙනුවට යහපත් රාජ්‍යක් හදනවා – ජනපති අනුර
දේශපාලන රැකවරණය මත ගොඩනැගී තිබූ අපරාධ රාජ්‍යය වෙනුවට, යහපත් රටක් ලෙස මේ රට ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට…
හෝමාගම ප්‍රාදේශිය සභාව පාර හදන ඇස්තමේන්තුවත් පළමුවරට ජනතාවට ප්‍රදර්ශනය කරයි
හෝමාගම ප්‍රාදේශීය සභාවේ අරමුදල් මඟින් පාලාගම දේරුක්උන්න මේ දිනවල කාපට් අතුරා සකස් කිරීම මේ දිනවල සිදු…
පොල් ගස් 3ක් කපන්න අවසර දෙන්න අල්ලස් ලෙස 128GB පෙන් ඩ්‍රයිව් එකක් ඉල්ලූ ග්‍රාම සේවක අත්අඩංගුවට
අල්ලස් ඉල්ලීමේ චෝදනාව මත යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරී නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස්…
තුසිත හල්ඔලුව ජුනි 02 දක්වා රිමාන්ඩ් කරයි
2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන…
යෝෂිත රාජපක්ෂගේ මුදල් විශුද්ධිකරණ නඩුව ජූලි 11 කැදවයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව…
පසුගිය රජය සමයේ රුපියල් 350 බුෂ් එක 79,082කට ගෙනත් – විගණනය හෙළි කරයි
ලංකා පොස්පෙට් සමාගමේ ඛනිජ ඇඹරුම් යන්ත්‍ර සදහා යොදනු ලබන රබර් බුෂ් ඒකකයක් රුපියල් 350ක මුදලකට දේශියව…
විනිවිද භාවය ඉහළයි – ආයෝජකයන් සියයක් සමඟ පැමිණි චීන වාණිජ කටයුතු ඇමති ජනපතිට කියයි
දිවයිනට පැමිණ සිටින චීනයේ වාණිජ කටයුතු පිළිබද අමාත්‍ය වං වෙන්ටාවෝ මහතා ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ…
හිටපු ඇමතිවරු සහ නිළධාරීන් 20ක් වැලිකඩ යන්න පෝලිමේ
පැවති ආණ්ඩුවල හිටපු මැති ඇමතිවරුන් විසි දෙනෙකුට පමණක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කඩිනම් කරන ලෙස උපදෙස් ලබාදී…
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්.හේරත් අභාවප්‍රාප්ත වෙයි
ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍යය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ සේවය කර 2018…