සිර දඬුවම් නියම වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ…
Category: Local News
මාස පහක කාලයේ ඩොලර් මිලියන 650ක BOI ව්‍යාපෘති 64ක් සම්මතයි
නව රජය පත්වූ දින සිට මේ දක්වා ගෙවුණු මාස 05ක කාලයේ ඩොලර් මිලියන 650ක් වටිනාකමකින් යුත්…
අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අපවත් වෙයි
අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ අපවත් වී තිබෙනවා. උන්වහන්සේ අද (29) දහවල් කොළඹ ජාතික රෝහලේ 41…
කෙහෙළියගේ දුව අල්ලස් කොමිසමට පැමිණෙයි
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල අල්ලස් කොමිසමට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා…
මහින්දානන්දගේ සිර දඩුවම වසර 10ක් නොව වසර 20ක්
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් බෝඩ් 11,000…
විදෙස් ආයෝජකයින්ට දෙන්න ගාලු කොටුවේ හමුදා කදවුර ඉවත් කරයි
ගාලු කොටුවේ පිහිටි හමුදා කඳවුර වෙනත් ස්ථානයකට ගෙන යාමට නියමිතව ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින්…
විදේශයන්ට වෛද්‍යවරුන් යැවීමට සාකච්ඡා – ඇමති නලින්ද ජයතිස්ස කියයි
මෙරට ජනතාවගේ බදු මුදලින් උපාධිධාරියෙක් නිර්මාණය කළ විට ඔහුගේ අනාගත වගකීම රජයට පවතින බැවින් රාජ්‍ය, පෞද්ගලික…
මානසික පීඩාවට පත්වන සරසවි සිසුන් ඉන් මුදා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යාංශය අරඹයි
විශ්ව විද්‍යාල තුළ මානසිකව පීඩාවට පත්වන සිසුන් ඉන් මුදා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව අධ්‍යාපන…
දුම්රිය රියැදුරන් 200ක් බඳවා ගැනීමට රජය තීරණය කරයි
දුම්රිය රියැදුරු සේවය සඳහා 200 දෙනකු බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බවත් ඒ සඳහා මේ වනවිට…
මුහුදේ මසුන් බහුල තැන් SMS මාර්ගයෙන් ධීවරයාගේ ජංගම දුරකතනයට
මුහුදේ මසුන් බහුල වශයෙන් ගැවසෙන ස්ථාන කෙටි පණිවුඩයකින් ධීවරයාගේ ජංගම දුරකතනයට ලබාදීමේ වැඩපිළිවෙළක් නාරා ආයතනය සහ…
චීන ව්‍යාපාරිකයන් ආයෝජන සැලසුම් වෙනුවෙන් සති දෙකක් ලංකාවේ රැදී සිටීමට තීරණය කරයි
ශ්‍රී ලංකාව තුළ ඇති ආයෝජන අවස්ථා ගැන අධ්‍යනය කිරීමට හා ආයෝජන සැලසුම් කිරීම වෙනුවෙන් චීන ව්‍යාපාරිකයෙන්…
ලංකාවේ ලොකුම ගංජා ජාවාරම්කරුගේ කෝටි 10ක දේපොළ තහනම් කරයි
දිවයිනේ විශාලතම ගංජා ජාවාරම්කරු බවට ආරක්ෂක අංශ සැක පළකරන ඇඹිලිපිටියේ පදිංචි ජේ.ඒ.ජයසිංහ හෙවත් ‘බතල හීන්මහත්තයා’ නමැත්තාට…