ඊයේ පැවැති විශේෂ සඝ සමුළුව අමතමින් අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් දැඩි ප්‍රකාශයක් සිදු කළහ. එහිදී…
Category: Local News
ස්ථිර ආදායමක් නොමැති මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලබාදීම සඳහා ඉදිරි ආණ්ඩුවක් තුළ පනතක් ගේනවා – විජයදාස රාජපක්ෂ
ඉදිරියේදී සිය රජයක් තුළ, ස්ථිර ආදායමක් නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප නැවත හිමි කරදීම සඳහා පනත්…
මොන කෙහෙල්මලක්ද මේ ලිංගික අධ්‍යාපනය ? සංවරව ඒවා කරගන්නම් – කොටපිටියේ රාහුල හිමි සඟ සමුළුව දෙවනත් කරයි
මෙරට පාසල් පද්ධතියට හෝ සමාජයට ලිංගික අධ්‍යාපනය හඳුන්වා දීමට දරන උත්සාහය දැඩි ලෙස විවේචනය කරමින්, කෝට්ටේ…
උඹලට පුළුවන්නම් දායකයින්ට කියලා අපිට දෙන දානේ නතර කරලා පෙන්නපන් – මුරුත්තෙට්ටුවේ හිමි කියයි
තමන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය ඉලක්ක කර ගනිමින් එල්ල වන ඇතැම් විවේචන හමුවේ, අභියෝගාත්මක ප්‍රකාශයක් සිදු…
ගේනවා කිව්ව 8000 නෑ – මහ සඟ සමුළුව ඇරඹෙයි
බුදුදහමට හා මහා සංඝරත්නයට වර්තමානයේ එල්ලවෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් පැවැත්වෙන ‘මහා සඟ…
මහින්ද මහත්තයා 2015 පැරදුණේ නැත්තම් අද තරුණයින් ඩොලර්වලින් පඩි ගන්නවා – තිස්ස කුට්ටිආරච්චි
වෛරය සහ ක්‍රෝධය පතුරවා වත්මන් රජය බලයට පැමිණ ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.…
මෙරට ලොතරැයි ඉතිහාසයේ වැඩිම දිනුම වන කෝටි 62 ක මුදල ගිරාදුරුකෝට්ටේ පුද්ගලයෙකු දිනා ගනියි
ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ එක් පුද්ගලයෙකු දිනාගත් වැඩිම මුදල ජයග්‍රහණය කිරීමට ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සමත්ව තිබේ.…
රටේ බරපතල විදියට ජාතිවාදය අවුස්සන්නේ ජනාධිපතියි,අගමැතියි – මැදගොඩ අභයතිස්ස හිමි
යුද්ධ කළේ තමන්ගෙන් විමසා නොවේ යැයි ප්‍රකාශ කරන අගමැතිනියට රටේ ඉතිහාසය අමතකව ගොස්ද සිය ඉලක්කය වෙනුවෙන්…
බ්‍රසීලයේ සංචාරයකට එන්න,බ්‍රසිල ජනාධිපති ලූලා ද සිල්වා ජනපති අනුරට ආරාධනා කරයි
බ්‍රසීල ජනාධිපති ලුලා ද සිල්වා මහතා විසින් තම රටෙහි සංචාරයක් සඳහා එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක…
සඟ සමුළුවට මමත් යනවා,අරාජික වුනාම රට පාලනය කරේ හාමුදුරුවරු – සමන්ත භද්‍ර හිමි
මේ ආණ්ඩුවට වැඩ බැහැ, ඉතින් වැඩක් කරන්න දන්න අයට ගහනවා සඟ සමුළුවට මමත් යනවා. ඉතිහාසයෙත් රජ…
කෙහෙල්බද්දර පද්මේ සමග සබදතා පැවැත්වූ දේශපාලනඥයින් ගැන විමර්ෂණ සාර්ථකයි – ඇමති ආනන්ද විජේපාල
රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් සතුව…
අපේ කාලේ ගෑස් හිඟය තියෙන කොට ගෑස් පිපිරුවා, අපි පැරදුණු ගමන් ගෑස් පුපුරන එකත් නැවතුණා – චානක මාදුගොඩ
ගෑස් පෝලිම් නිර්මාණය කළේ රූපවාහිනී නාලිකා නොවන බවත්, ඊයේ (18) පැවති එම ගෑස් පෝලිම් සැබෑම ගෑස්…