අපි දෙගොල්ලොම එකතුවෙලා නැවත යුද්ධයක් ඇති වෙන්න දෙන්නේ නෑ කියනවා,ඒක හොද දෙයක් – ජනපති අනුරට සුමන්තිරන්ගෙන් පැසසුම්

 “තවත් යුද්ධයක් රට තුළ මුල් බැස ගැනීමට ඉඩ නොදෙන බවට ඔබ කළ ප්‍රකාශය අපි සාදරයෙන් පිළිගන්නවා.…

මිලියන 280ක් නොගෙවීම නිසා Aero Lanka ගුවන් යානය වසර 57ක් තිස්සේ කටුනායක රදවා ගනියි

එරෝ ලංකා (Aero Lanka) ගුවන් සමාගමට අයත් බෝයිං B727-223(F) – TU-TAB (නිෂ්පාදිත වර්ෂය 1969) ගුවන් යානය…

පාඨලී-සිය­ඹ­ලා­පි­ටිය සමයේ ගල්අ­ඟුරු අක්‍ර­මි­කතා පිළිබඳ පැමි­ණි­ල්ලක් ගල් අගුරු කොමිසමට ලැබෙයි

පාඨලී චම්පික රණ­වක හා රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මහ­ත්වරු විදු­ලි­බල සහ බල­ශක්ති ඇමැති ධුර­වල කට­යුතු කළ සමයේ ගල්අ­ඟුරු…

වාහන අංක තහඩු මුද්‍ර­ණය ජූනි 10 වැනිදා සිට යළි ඇරඹෙයි

වාහන අංක තහඩු මුද්‍රණ කට­යුතු ජූනි 10 වැනිදා හෝ ඊට ප්‍රථම නිල වශ­යෙන් අර­ඹන බව වැඩ…

2018/2019 කාලයේදී පිල්ලෙයාන් හමු වූ බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ පිළිගනිියි

රජය විසින් කළ යුතුව ඇත්තේ , දේශපාලන නාට්‍ය සහ මාධ්‍ය සිරස්තල කෙරෙහි අවධානය යොමු කරනු වෙනුවට,…

දිලුම් අමුණුගම අත්අඩංගුවට ගන්න – ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් එයි

අනුරාධපුර ළමා හිංසන නඩුවේ වින්දිත දැරිය ගණිකාවක් ලෙස හැඳින් වූ සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක දිළුම්…

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සලේ, ඔහුව මෙහෙයවූ අයවත් සොයනවා, කිසිවෙකුට ගැලවීමට ඉඩ තියන්නෑ – නීතිපති කොටුව මහේස්ත්‍රාත්ට කියයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු ‘සලේ’ නමැත්තා බවට කරුණු අනාවරණය වී ඇති බවත්, ඔහුව මෙහෙයවූ පුද්ගලයින් ද මේ වනවිට සොයමින් සිටින බවත්, මෙම අපරාධයට සම්බන්ධ කිසිවෙකුටත් ගැලවීමට ඉඩ නොතබන බවත් නීතිපතිවරයා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු විභාගයක් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වුණු අතර, එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කළේය.

අනාගතය අවිනිශ්චිතයි කියා නන්දලාල් රටින් පනින්න පුළුවන් – වහාම විදෙස් ගමන් තහනමක් පනවන්න – විමල් වීරවංශ

රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා “අනාගතය අවිනිශ්චිතයි” යැයි ප්‍රකාශ කිරීමත් සමඟ රටින්…

පාස්කු ප්‍රහාරයෙන් පසුව මහින්ද,නාමල් සහ බැසිල් පිල්ලෙයාන්ව හමු වූ බව අද දින පැවති පාස්කු ප්‍රහාර නඩුවේදී අනාවරණය වෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා…

සලේගේ සම්බන්ධීකරණයෙන් සහරාන් කල්ලියේ ශයිනි ඇතුළු පිරිසට ඇප ගන්න හමුදා බුද්ධි අංශ ලක්ෂ 02ක් ගෙවලා – අධිකරණයේදී හෙළි වෙයි –

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ත කණ්ඩායමේ නායක සහරාන් හෂිම් ගේ සහෝදරයා වන…

15වනදා වාහන 4000ක ණයවර ලිපි විවෘත කළ කතාව අසත්‍යයි,ණයවර ලිපි විවෘත කර ඇත්තේ වාහ​න 1780ක පමණක් බව හෙළි වෙයි –

පසුගිය 15 වෙනිදා වාහන 4000ක් ගෙන්වීමට ණයවර ලිපි විවෘත කිරීමක් ගැන විපක්ෂයෙන් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණ…

මාලිබේ – කඩුවෙල මාර්ගය හදන්න මිලියන 819ක කොන්ත්‍රාත්තුව ප්‍රධානය කිරීමට කැබිනට් අනුමැතිය

මාලිබේ – කඩුවෙල මාර්ගයේ (B 263) කිලෝමීටර් 5.56 ක කොටසක් පුළුල් කර වැඩිදියුණු කිරීම සඳහා රුපියල්…