කොළඹ කාසල් වීදිය කාන්තා රෝහල ඇතුළු රජයේ රෝහල් කිහිපයක ගැහැණු දරුවන් පිරිමි දරුවන් බවට පත් කිරීමේ…
Category: Local News
විමල් වීරවංශ ඇතුළු කට්ටිය ජාතිවාදය අවුස්සන්න හදනවා, නැවතත් ඒවට රැවටෙන්න එපා – සරත් ෆොන්සේකා
“දේශපාලකයෝ හැමදාම ජනතාව රවට්ටමින් ජාතියේ ගැලවුම්කරුවෝ හැටියට පෙනී සිටිනවා. ඔය විමල් වීරවංශ ඇතුළු එයත් එක්ක එකට…
ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් 17 වන ‘ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය’ අද
යුද ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් ‘ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය’ අද (19දා) ජනාධිපති අනුර කුමාර දිසානායක…
මේ රටේ මිනිස්සුන්ට හෙන ගහනවා මේ වගේ කාලකන්නි ඡන්දයෙන් බලයට පත් කරාට – විමල් වීරවංශ
බත්තරමුල්ල රණවිරු ස්මාරකයේ පැවැත්වීමට නියමිත ජාතික උත්සවයේ පෙරහුරු කටයුතු සිදුවන අතරතුර, එම ස්ථානයට ඇතුළුවීමට ඉඩ නොදීම හේතුවෙන් දැඩි කෝපයට පත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා, ආණ්ඩුවට සහ ඡන්දදායකයින්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෝපයෙන් යුතුව වීරවංශ මහතා කියා සිටියේ,”මේ රටේ මිනිස්සුන්ට හෙන ගහනවා මේ වගේ කාලකන්නි ඡන්දයෙන් බලයට පත් කරාට යනුවෙනි.
ජනාධිපතියා රණවිරුවට රණවිරුවා කියන්න බැරි දේශපාලන ලොන්තයා – බිම වැටීමෙන් පසු විමල් වීරවංශ කියයි
රණවිරු ස්මාරකයට මල් පුදන්නට ගිය අවස්ථාවේ තමන්ට මුහුණදීමට සිදුවූ සිදුවීම හේතුවෙන් දැඩිව කෝපයට පත් ජාතික නිදහස්…
විමල්ට ඒ කරපු වැඩේ වැරදි,පුදුම වැඩක්නේ මේක – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, “විමල්ට ඒ කරපු වැඩේ වැරදියි. පුදුම වැඩක්නේ…
රුපියල අවප්‍රමාණය වන්නේ මැදපෙරදිග අර්බුදය සහ ගෝලිය තෙල් මිල ඉහළ යාම නිසා – මහ බැංකු අධිපති කියයි
ශ්‍රී ලංකා රුපියල මේ වසර තුළ අවප්‍රමාණය වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී…
විමල් වීරවංශට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා – පොලිසිය නිවේදනය කරයි
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිස සම්බන්ධයෙන් ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවන…
තවත් මෙට්‍රෝ බස් 104ක් අගෝස්තු මාසයේ ලංකාවට ගේන්න ගිවිසුම් අත්සන් කරයි
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ අනුබද්ධිත සමාගමක් වන මෙට්‍රො…