ක්‍රිෂ් සමාගමෙන් රුපියල් ලක්ෂ හත්සියයක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනාවට අදාලව, පාර්ලිමේන්තු මන්ත්‍රී…
Category: Local News
70,000ට බෙහෙත ගන්න අවසර දුන් අයට එරෙහිව පරික්ෂණ අරඹන්න යයි
රුපියල් 370 කට මිලදී ගැනීමට හැකියාව ඇති ඖෂධයක් රුපියල් 70000 කට අධික මුදලකට මිලදී ගැනීමට සමාගමකට…
මහ කන්නයට, මිණිපේ හා මහියංගණ වී ගබඩා සූදානම් කරයි
මෙතෙත්, වල් බිහිවී විනාශයට පත් වෙමින් තිබු, මිණිපේ හා මහියංගණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි වී ගබඩා පිරිසිදු…
76,000 මිට පෙර විකුණු ඖෂධය 370ට දෙන්න නිර්දේශ කරා – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම තහවුුරු කරයි
මීට පෙර රුපියල් 76,000 කට අලෙවි කළ ඖෂධයක් රුපියල් 370 කට අලෙවි කිරීමට නිර්දේශ කර ඇති…
සැපයුම්කරුවන් අතර තරගකාරීත්වයක් නිර්මාණය කිරීමෙන් ඖෂධ මිල විශාල ලෙස පහළට- සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති
ඖෂධ සැපුයම්කරුවන් අතර තරගකාරීත්වයක් නිර්මාණය කිරීම මගින් ඖෂධ මිල විශාල ලෙස පහළ දැමීමට හැකිවූ බව සෞඛ්‍ය…
දුම්රිය දෙපස අනවසර පදිංචිකරුවන් ඉවත් කරන්න අනුමැතිය
කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යටතේ මාළිගාවත්ත ලොකෝ මංසන්ධියේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ග…
එජාප – සජබ එක්වීමේ පළමු දින සාකච්ඡා සාර්ථක වෙයි
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරි දේශපාලන කටයුතු සහයෝගයෙන් කළ යුතු බවට වන මූලික…
චන්‍ද්‍රිකා මහින්ද නිල නිවෙස්වලින් යව්වා කියල ඔවුන්ගේ නාමය නැති කරන්න බැහැ – චාමර සම්පත්
මහින්ද රාජපක්‍ෂ, චන්‍ද්‍රිකා බණ්ඩාරනායක, මෛත්‍රිපාල සිරිසේන ඇතුළු නායකයන් නිල නිවෙස්වලින් යැව්වා කියලා ඔවුන්ගේ නාමය නැති කරන්න…
පාසල් සිසුන්ට පාවහන් ගන්න රුපියල් 3000ක් ලබා දීමට කැබිනට් අනුමැතිය
පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහිපැවිදි සිසුන් හා සීලමාතාවන් සඳහා පාවහන් මිලදී ගැනීමට රුපියල් 3,000ක් බැගින් තිළිණ පතක්…
රටින් එළියට ගිය වත්කම් නැවත රජයට පවරා ගන්න පනතට කැබිනට් අනුමැතිය
මේ වන විටත් රටින් පිටතට ගෙන ගොස් ඇති වත්කම් රාජසන්තක කර නැවත රජයට පවරා ගැනිමට අදාළව…
රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ සහාය ලබා දීමට තීරණය කරයි
රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා…
ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,500 පසු කරයි
ඉතිහාසයේ පළමු වතාවට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,500 සීමාව ඉක්මවා තිබේ. ඒ අනුව දිනය අවසානයේ…