මෙරටට ආනයනය කරන වාහන දින 90ක් තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබෙනවා. …
Category: Local News
මෙරට නිල විදෙස් සංචිතය IMF දුන් ඉලක්කය අභිබවා ගියා – මහ බැංකු අධිපති කියයි
රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් ඉලක්කයද ඉක්මවා…
සමාජ මාධ්‍ය තුල සංසරණය වු සුනඛයෙකුට පහර දෙන විඩියෝවෙහි සිටි සැකකරුවන් අත්අඩංගුවට
ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සුනඛයෙකු හට පොල්ලකින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය…
මේ වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 19 දක්වා වේගයෙන් වැඩි වෙයි
කලාපීය සහ අන්තර්ජාතික වශයෙන් සංචාරක ආකර්ෂණයක් දිනා සිටින ශ්‍රී ලංකාවට මේ වසරේ මෙතෙක් ගෙවී ගිය කාලය…
කොළඹ,ගාල්ල,කුරුණෑගල ඇතුළු ප්‍රදේශ රැසක වායුව සෞඛ්‍යට අහිතකර අගයක් දක්වා පහළ වැටෙයි
ප්‍රදේශ රැසක වායූ ගුණාත්මක තත්ත්වය පහත වැටී තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, යාපනය නගරයේ වායූ…
අඩුමිලට මත්පැන් බෝතලයක් වෙළදපොලට – සුරාබදු දෙපාර්තමේන්තුව කියයි
නීති විරෝධී මත්පැන් විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති බවත් සුරාබදු ආදායමෙන් 30%ක් පමණ අහිමිව ඇත්තේ මෙම…
පඩි වැඩි කරගත්තේ නෑ,කජු කෑවේ නෑ – අසත්‍ය චෝදනාවලට නිතීමය ක්‍රියාමාර්ග ගන්නවා – ඛණිජ තෙල් සභාපති කියයි
තම පඩිය හා දීමනා දෙගුණයකින් වැඩි කරගෙන ඇති බවට ඇතැම් මාධ්‍ය පළකළ වාර්තා අසත්‍ය බව ලංකා…
2028 වෙද්දි ඩොලර් බිලියන 15ක සංචිත ඉලක්කයකට යන බව ජනපති කියයි
2022-23 ආකාරයේ තත්ත්වයක් මෙරට තුළ යළි ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොතබන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන්…
කෙහෙළිය රඹුක්වැල්ලගේ තවත් බැංකු ගිණුම් දෙකක් අත්හිටුවයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජංගම හා ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් සතියක කාලයක් සඳහා අත්හිටුවීමට…
විපක්ෂ නායක සජිත් උප්පැන්නය සමග අධ්‍යාපන සහතික පෙන්වයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තම අධ්‍යාපන සුදුසුකම් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය. ඒ ඊයේ…
දේශිය කිරිපිටි සහ යෝගට් වැට් බද්දෙන් නිදහස් කිරීමට ජනපති තීරණය කරයි
දේශිය කිරිපිටි සහ යෝගට් වැට් බද්දෙන් නිදහස් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. මේ ඒ පිළිබදව පාර්ලිමේන්තුවේදී…
උපයන විට ගෙවන බද්දේ සීමාව ලක්ෂයේ සිට 150,000 දක්වා ඉහළට – ජනපති අනුර කියයි
උපයනවිට ගෙවීමේ බද්ද අයකරන සීමාව 150,000 දක්වා ඉහළ දැමීමටත්, දැනට අයකරන බදු අනුපාත අඩු කිරීමටත්, කටයුතු…