හිල්ටන් රථගාලේ හිමිකරුවෙකු නැති සුපිරි රියක් – ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනමක්

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගමන් තහනමක් පවත්වනවා තිබේ.…

ශ්‍ර්‍රි ලංකා ආර්ථිකය ස්ථාවරයි,වර්ධනය 4.4% යි – ලෝක බැංකුව කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ලෝක බැංකුව පවසයි. ඒ අනුව 2024දී ආර්ථික වර්ධනය 4.4%…

හිටපු මන්ත්‍ර්‍රී අනූප පැස්කුවල්ගේ බැංකු ගිණුම් දෙකක් තහනම් කරයි

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල්ට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම්…

තරුණ ව්‍යාපාරිකයෙක් යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ. එහි නව…

ෆිල්ම් එකක් ෂූට් කරන ඇල්ල රේල් පාර ගත්තට ලක්ෂ 230ක් ගෙවයි

ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් අද සිට ලබන 15 වැනිදා දක්වා උඩරට මාර්ගයේ…

මිල සූත්‍ර්‍රය වෙනස් කරමින් විදුලි ගාස්තුව අඩු කරන්න රජය සූදානම් වෙයි

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක මිල සූත්‍රය වෙනස් කිරීම සඳහා අධ්‍යනයක් ආරම්භ කල බව…

අපි භාණ්ඩාගාර බිල්පත්, බැදුම්කරවලින් ගන්න ණය නාස්ති කරන්නෑ – මාලිමාව කියයි

නව රජයට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නට සිදුවූයේ පරණ ණය අලුත් කිරීමට හා රජයේ වියදම් පියවා ගැනීමට…

ශ්‍රි ලංකා රේගුවේ ආදායම වැඩි කරගන්න ජනපති අනුරගෙන් උපදෙස්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්…

අද සිට ත්‍රීරෝද රථ ගාස්තුව රුපියල් 05කින් පහළ දමයි

ත්‍රිරෝද රථ සඳහා අය කරන ගාස්තුව අද (09) සිට රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර තිබේ. …

නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීමේ තීන්දුව රජය අත්හිටුවයි

වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන…

ජනපති අනුර දැඩි තීන්දුවක් ගනියි – ජිනීවා යෝජනාව ප්‍ර්‍රතිකේෂප කරයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති යෝජනාව කෙටුම්පතක් ප්‍රතික්ෂේප කිරීමට රජය…

ඩොලරය රුපියල් 286 දක්වා වේගයෙන් තවදුරටත් පහළට යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව…