වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින්ගේ සංඛ්‍යාව පහළොස් ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව…
Category: Local News
හිස් අතින් ඕස්ට්‍රෙිලියාවට ගිහින් ශ්‍ර්‍රී ලාංකික විනුල් මිලියනපතියෙක් වෙයි
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට…
වයිරස් ආසාදනය වී මිය යන ඌරන්ගේ මස් අඩු මිලට විකුණයි
බස්නාහිර පළාතේ ඌරු ගොවිපොළ ආශ්‍රිතව ශීඝ්‍රයෙන් වයිරසයක් පැතිර යන බවත්, වයිරසය ආසාදනය වී මිය යන ඌරන්ගේ…
රටට මිලියන 97 පාඩුවක් ගෙන දුන් තවත් දැවැන්ත ඖෂධ වංචාවක් ගැන නිතීපති අධිකරණයට දැනුම් දෙයි
2023 වර්ෂයට අදාළව වෛද්‍ය සැපයුම් අංශය සිදුකළ එන්නත් මිලදී ගැනීමකදී රජයට රුපියල් මිලියන 97ක පාඩුවක් සිදුව…
හම්බන්තොට ඒඩ්ස් ආසාදිතයින් ප්‍ර්‍රමාණය වේගයෙන් ඉහළට
මේ වසරේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ HIV ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය අංශ තොරතුරු වාර්තා කරනවා.…
රාජපක්ෂවරුන්ට එරෙහි සියලු දූෂණ වංචා නඩු විමර්ෂණ යළි ඇරඹෙයි
පසුගිය සමයේ ආන්දෝලනයට තුඩුදුන් රාජපක්ෂවරුන්ට එරෙහි සියලු දූෂණ වංචා නඩු පිළිබඳ විමර්ශන යළි ආරම්භ කර ඇතැයි…
මහ ඡන්දයෙන් පසුව අදානි ගැන තීන්දුවක් ගන්නවා – රජය කියයි
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරවාරයේ දී අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය…
පාස්කු ප්‍ර්‍රහාරය ගැන අපි දැඩි තීරණයක ඉන්නවා – විජිත හේරත්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට මැදිහත් වූ සහ මෙහෙයවූ පුද්ගලයින් ට එරෙහිව අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව…
මන්ත්‍රීවරුන්ට දුන් ලක්ෂ 05 මුද්දරත් අත්හිටුවයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා…
කෝටි තුනක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂ යුවළ සිරගෙට යවයි
වසර දෙකකට අදාළව රජයට ගෙවිය යුතු රුපියල් තුන්කෝටි විසිපන් ලක්ෂයකට අධික වැට් බදු ගෙවීම පැහැර හරින…
අන්තර්ජාලයේ සෙක්ස් සොයා ලංකාව යළි අංක එකට – හෝමාගම සහ කළුකැලේ කප් ගහයි
අන්තර්ජාලයේ සෙක්ස් සොයා මෙවරත් ලොව අංක එක රට බවට ශ්‍රි ලංකාව පත් ව තිබේ. දෙවන ස්ථානය…
පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නොමැති බව අනාවරණය වෙයි
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් …