අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරය සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට නිළධාරිනියකගේ නමක් යෝජනා වී තිබේ. මෙලෙස යෝජනා…
Category: Local News
හද කම්පා කරමින් නෙළුම් කුළුණින් ඇද වැටී පාසල් සිසුවියක් මිය යයි
කොළඹ, නෙළුම් කුලුනේ නැරඹුම් මැදිරියෙන් වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එම සිසුවිය ජාත්‍යන්තර පාසලක සිසුවියක්…
රජයේ ආර්ථික ප්‍ර්‍රතිසංස්කරණ ක්‍ර්‍රියාත්මක කරන්න ලෝක බැංකුව ඩොලර් මිලියන 200 ක් දෙයි
රජයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සහාය වීමේ ලෝක බැංකු වැඩසටහනේ දෙවන අදියර සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක්…
ගජමිතුරන්ට විශේෂ අවසර පත්‍රයක් – දිනකට අධිවේගයේ වාහන 150 ක් 200 ක් පිනට ගොස් ඇති බව හෙළි වෙයි
පසුගිය රජයන් සමයේ, එම රජයන්වලින් විශේෂ වරප්‍රසාද ලැබූ ගජ මිතුරන්, එස් පාස් නමැති විශේෂ අවසර පත්‍රයක්…
මාස 09ට ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.5ක ආදායමක් හොයයි
වසරේ මුල් මාස නමය තුළ සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.34 ක ආදායමක් උපයා ඇති බව…
මින් ඉදිරියට සුළු පැමිණිලි පැය 48න් විසඳිය යුතුයි – පොලිස්පතිගෙන් නියෝගයක්
මින් ඉදිරියට පොලිස් ස්ථානවලට වාර්තාවන විවිධ පැමිණිලි වාර්තා වුන දිනයේම විභාගය ආරම්භ කර පැය 48ක් ඇතුළත…
හිටපු ඇමතිගේ රියදුරා කොළඹ හතෙන් සුපිරි නිවසක් හා ඉඩමක් මිලට ගනියි
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දේශපාලඥයන් රාජ්‍ය නිලධාරීන් හා හමුදා නිලධාරීන් ඇතුළු පුද්ගලයන්…
ලංකාවේ බොහෝ ප්‍රදේශවලට අද ගිගුරුම් සහිත තද වැසි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන…
අරගලයට එක්වීම නිසා වැඩ තහනම් කළ පොලිසියේ තිදෙනා යළි රැකියාව ඉල්ලයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා ගාලුමුවදොර පැවැති අරගල භූමියේ වේදිකාවට ගොඩවීම නිසා…
බිත්තර මිල රුපියල් 29-30ත් අතරට ගේන්න රජය සැලසුමක් හදයි
පවතින අමුද්‍රව්‍ය මිල අනුව මේ වන විට බිත්තරයක මිල රුපියල් 36ත් 37ත් අතර පවත්වා නොගතහොත් එම…
පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටු කරනවා – ජනපති කාදිනල් හිමි හමුවේ සහතික වෙයි
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන…
ඩීසල් දුම්රිය එංජින් 22ක් ඉන්දියාව ලංකාවට තෑගි කරයි
අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් මගින් කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති බව…