ක්‍රියාමාර්ග ගන්න තානාපති සේවයට ගිය ඥාති ගැන්සියේ වාර්තාව සැදීම අරඹයි

ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවලට පත්කර ඇති මෙරට දේශපාලකයන්ගේ දරුවන් ඥාතීන් හා හිතවතුන් පිළිබඳ පූර්ණ වාර්තාවක්…

රාජපක්ෂලාගේ සමයේ යට ගැසූ අපරාධ 7ක් ගැන විමර්ෂණ වේගයෙන් යළි අරඹයි

දේශපාලන බලපෑම් මත යට ගැසූ සහ පසෙක තැබූ මහත් ආන්දෝලනයට තුඩුදී තිබූ අපරාධ සිද්ධීන් 07ක් සම්බන්ධයෙන්…

රාජපක්ෂලාට මන්ත්‍රී වරප්‍රසාද යටතේ දුන් කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා…

සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන ලෙස රජය දැනුම් දෙයි

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී  ව්‍යවස්ථාපිත ආයතනවල  සභාපතිවරුන් සහ  අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය…

ජනපති අනුරගේ නියෝගයෙන් අරලියගහ මැදුර පාරත් වසර 19කට පසුව විවෘත කරයි

2005 වසරේදී වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් ඊයේ (04) සවස ජනතාව සදහා විවෘත කර…

ශ්‍රී ලංකාවේ ආර්ථික පුන­රු­ද­යට ඉන්දි­යාවේ පූර්ණ සහාය දෙන බව ජන­පති අනු­රට ආචාර්ය ජය­ශං­කර් සහ­තික වෙයි

දරුණු පසු­බෑ­ම­කට ලක්වූ ආර්ථි­කය ස්ථාවර මට්ට­ම­කට රැගෙන යමින් ශ්‍රී ලංකාවේ ආර්ථික පුන­රු­දය සඳහා පූර්ණ සහ­යෝ­ගය ලබා…

ඩොලරයට සාපේක්ෂව බඩු මිල අඩුවට දෙන්න සැලසුමක් හදනවා – අගමැති හරිනි කියයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය පාරිභෝගිකයාට කඩිනමින් ලබා දීමේ නව වැඩපිළිවෙළක් සකස් කරන බව…

මෝඩිගේ ආරාධනයෙන් ජනපති අනුර ඉන්දියාවට

අද දිනයේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් මහතා මෙරටට පැමිණීමට නියමිත අතර, ඔහු සිය සංචාරයේ…

පොලිසිය තීරණාත්මක අපරාධ විමර්ෂණ යළි අරඹන්න යයි – සාකච්ඡා පවත්වයි

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී ඊයේ (3) විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ…

බිල් ගේට්ස් නුදුරේදී ජනපති අනුර හමු වෙන්න සූදානම් වෙයි

ශ්‍රී ලංකා රජය සහ ගේට්ස් පදනම අතර හවුල්කාරීත්වය විධිමත් කිරීම සඳහා බිල් ගේට්ස් පදනමේ නායකත්වය නුදුරේදී…

රට පුරා වීදි දරුවන් තිස්දහසක් – මොවුන්ගෙන් තුනෙන් එකකට මව හෝ පියා නොමැති බව හෙළි වෙයි

රටපුරා වීදි දරුවන් පහළොස් දහසක් තිස්දහසත් අතර ප්‍රමාණයක් සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ…

අනුර ගැන කලින් කිව්ව කතා සියල්ල බොරු වුණා – මල්වතු මහා නාහිමි කියයි

ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සිදු කළ ප්‍රකාශ සියල්ල බොරුවූ බව මල්වතු පාර්ශ්වයේ…