අධාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය…
Category: Local News
සංචාරක අමාත්‍යාංශයේ සිටි සභාපතිවරු හතරදෙනා එකට බස්වයි
සංචාරක අමාත්‍යාංශය යටතේ සිදුකෙරෙන සැලකිය යුතු ප්‍රතිව්‍යුහගත කිරීමක දී ප්‍රධාන ආයතනවල හිටපු සභාපතිවරු හතර දෙනෙක් ඉල්ලා…
හිඟ බදු නොගෙවන අරක්කු සමාගම්වලට ලබන වසරට බලපත්‍ර නොකිරීමට තීන්දු කරයි
2023 සහ 2024 වර්ෂවලට අදාළ හිඟ බදු නොගෙවන මත්පැන් නිෂ්පාදනාගාරවලට 2025ට අදාළ වාර්ෂික බලපත්‍ර ලබානොදීමට සුරාබදු…
කොළඹ ගාල් කර ඇති සුඛෝපභෝගී වාහන 107ක් අධ්‍යාපන,සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සදහා මුදා හරියි
කොළඹ ගාල් කර ඇති සුඛෝපභෝගී වාහන 107ක් අධ්‍යාපන,සෞඛ්‍ය,පොලිස් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සදහා මුදා හැරීමට ජනාධිපතිවරයා තීරණය…
දේශපාලකයින් පාසල් උත්සවවලට ගෙන්වීම නතර කරන ලෙස අගමැති ආචාර්ය හරිනි දැනුම් දෙයි
මහජන නියෝජිතයින් පාසල්වලට ගෙන්වා ගැනීම නතර කරන ලෙස අග්‍රමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.…
අල්ලස් කොමිසම යළි අජිත් නිවාඩ් කබ්‍රාල්ට එරෙහිව නඩු පවරයි
2012 වසරේ දැඩි ආර්ථික කඩාවැටීමකට ලක්ව තිබූ ග්‍රීසියේ බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීම තුළින් රජයට රුපියල් බිලියන…
ජනපති නියෝගයෙන් වී පොහොර සහනාධාරය රු.15,000 සිට රු.25,000 දක්වා ඉහළ දමයි
වහාම ක්‍රියාත්මක වන පරිදි මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය හෙක්ටයාරයකට රු. 15,000 සිට…
ඩොලරය 294 දක්වා පහළට
ඩොලරයට සාපේක්ෂව ශ්‍ර්‍රි ලංකා රුපියල අද දිනයේදීත් ශක්තිමත් වී තිබේ.. කොමර්ෂල් බැංකුවට අනූව ඊයේ දිනයේ 296…
ගුරුවරුන්ගේ ඉල්ලීම් නොදුන්නොත් ළඟදීම පාරට බහිනවා – ජොසප් ස්ටාලින්
වත්මන් රජය බලයට ගෙන ඒමට ඡන්දය දුන් ගුරුවරුන්ගේ ඉල්ලීම්වලට රජය ඇහුම්කන් නොදුනහොත් එම ඉල්ලීම් ඉටුකර ගැනීමට…
වැඩබලන පොලිස්පති තනතුරට ප්‍රියන්ත වීරසූරියගේ නම එයි
නව රජය යටතේ වැඩ බලන පොලිස්පති තනතුරට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට යෝජනා කර ඇතැයි…
තැන තැන දමා ගිය අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන්න යයි
පසුගිය රජය සමයේ හිටපු මැති ඇමතිවරුන්,ලේකම්වරුන් කාර්ය මණ්ඩල ඇතුළු දේශපාලන හිතවතුන් භාවිත කළ රුපියල් කෝටි ගණනක…
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා මන්ත්‍රීන් 85කට පෙන්ෂන් අහිමි වෙයි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා නවක මන්ත්‍රිවරු අසූපස් දෙනකුට පමණ විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි වී තිබේ.පාර්ලිමේන්තුවේ වසර…