අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක එච්. ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද…
Category: Local News
කොටස් වෙළදපොල අඛණ්ඩව තෙවන දිනටත් වේගයෙන් වර්ධනය වෙයි
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (25) දිනයේ කැපීපෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. එහිදී සියලු…
මහ මැතිවරණයට මාලිමාව රට පුරාම – ඡන්දය ලකුණට පමණයි – මනාප තරගය නෑ
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ජන බලවේගය මනාප තරගයකින් තොරව මැතිවරණය මෙහෙයවීමට සාකච්ඡා පවත්වමින් සිටින බව…
තවත් සුපිරි වාහන බාලදක්ෂ මාවතට ගෙන එයි
අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්,සහ ලේකම්වරුන් විසින් පරිහරණය කරන ලද සුඛෝපභෝගී රථ වාහන රැසක් ගාලුමෝදර බාල…
ආර්ථිකය සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු ජනපති සහ මහ බැංකු අධිපති එක්ව ගනියි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා…
ජනාධිපති අද රෑ 7ට ජාතිය අමතයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය. මෙම විශේෂ…
ගෝඨාභය රාජපක්ෂ නේපාලයේ කෝටිපති ව්‍යාපාරිකයෙක් සමග
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බිරිඳ නේපාලයට ගොස් තිබේ.නේපාලයේ මාධ්‍ය පවසන ආකාරයට කත්මණ්ඩු…
පාර්ලිමේන්තුව වහාම විසුරුවා හරියි
අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
ජනාධිපති අනුර අද රෑ ජාතිය අමතයි
ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. එහිදී ජනාධිපතිවරයා නව…
රනිල් සමග එක් නොවීමට සජිත් ප්‍ර්‍රේමදාස තීන්දු කරයි
ඉදිරි මහ මැතිවරණයේ දී සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා තමා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.…
බිත්තර මිල රුපියල් 10ිකින් පහළට
වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය පවසනවා. නිෂ්පාදනය…
අනුර මුදල්, අගමැති හරිනි,ඇමතිලා හතරයි – අමාත්‍යංශ බෙදෙන හැටි හෙළි වෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද දිනයේ තාවකාලික කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිතව ඇත. එහිදී…