පොලිසියේ අමානුෂික ප්‍ර්‍රහාරයෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙක් රෝහල්ගත කරයි

පයාගල පොලීසියේ රථවාහන අංශ නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවෙකු රෝහල්ගත කර…

නොබෙල් ත්‍යාගලාභී මොහමඩ් යුනුස් බංග්ලාදේශ අග්‍ර්‍රමාත්‍ය ධුරයේ අද දිවුරුම් දෙයි

බංග්ලාදේශයේ අන්තර්වාර පාලනය භාර ගැනීම සඳහා නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් එරටට පැමිණ තිබේ. එරට ට පැමිණීමෙන්…

ගාළු පාරේදී කාර් එකකට ගිනි අවියක් දෙයි – ජනපතිගේ ආරක්‍ෂාව වහා තර කරයි

අපවත්වී වදාළ ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලගොඩ ඤාණිස්සර හිමිගේ ආදාහන පූජෝත්සවයෙදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ශෝක ප්‍රකාශය…

නිදිමතේ මෝටර් රථය පදවයි – වහලේ උඩට ගිහින් නවතියි

මොරවක අලපදෙණිය ප්‍රදේශයේ දී  මෝටර් රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන්  අඩි 25 ක් පමණ ඉවතට…

පොහොට්ටුවේ ඉන්න ගමන් රනිල්ට සහාය දෙනවා – පවිත්‍ර්‍රා කියයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි…

ජනාධිපති ඡන්දේට ෆේස්බුක් ඇඩ්වලට වැඩිම වියදම දැරූ අපේක්ෂකයා බවට රනිල් පත් වෙයි

  ·  පසුගිය මාසෙ (දවස් 30) තුළ Facebook Advertising සඳහා වැඩිම මුදලක් වියදම් කළ Pages 01) Join…

දවසට පැය 06ක් ඉර පායන කොහොනාවල ගම – ලංකාවේ අඩුම කාලයක් ඉර පායන ගම වෙයි

දිනකට පැය 6කටත් වඩා අඩු කාලයක් ඉර පායන ගම්මානයක් ඇති බව ඔබ මින් පෙර අසා තිබෙනවාද…

ප්‍රෙටල් 92ක රටට ගෙනත් තියෙන්නේ රුපියල් 195කට – ඩීසල් රුපියල් 200කට බව හෙළි වෙයි

මේ වසරේ පසුගිය මාස කිහිපය තුළ ලංකාවට පිරිපහදු කරන ලද පෙට්‍රල් 92 ගෙනැවිත් තිබෙන්නේ රුපියල් 195…

ධර්මද්වීපය අදුරටම යයි – ජූනි – ජූලි මාස දෙකට ළමා අපයෝජන 4,380ක් දක්වා ඉහළට

මේ වසරේ ජූනි මස සිට මේ දක්වා ළමා අපයෝජන 4380ක් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා වී…

ඉන්දියාවට යන්න රු.26,000 යි – ඉන්දු – ශ්‍රි ලංකා මගී සේවාව ලබන සතියේ යළි අරඹයි

ඉන්දි­යාවේ නාග­ප­ට්ටි­නම් සිට කන්ක­ස­න්තුරේ අතර පවත්වා ගෙන ගිය මගී නැව් සේවාවේ දෙවන අදි­ය­රය යළිත් ලබන සතියේ…

අරගලකරුවන් ගෝඨාභයගේ නිවසට ගහන්න එද්දී ‘මේක අපේ ප්‍රශ්නයක් නොවේ’ කියා ශවේන්ද්‍ර කිව් බව හෙළි වෙයි

අරගලකරුවන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවසට පහර දීමට පැමිණෙන බව ජනාධිපතිවරයාගේ උපදෙස් මත තමා…

මෙරට විදෙස් සංචිතය යළිත් පහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුව මහ බැංකුව සතු නිල…