වයසට යෑම ප්‍රමාද කිරීමේ ඖෂධයක් ගැන ලෝකයේ කතාබහක් ඇතිව තිබේ. රසායනාගාර පර්යේෂණවලට යොදාගත් මීයන්ගේ ආයු කාලය…
Category: Local News
විශ්‍රාමිකයින්ගේ වැටුප ඉහළට – රු.3000 ක දීමනාවක් දෙන්න රජය තීරණය කරයි
රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට අද (24) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අනුමත…
සමස්ත රටේ ජනගහනයෙන් 22%ක් ණය වෙයි – 20%ක් ණය වෙලා තියෙන්නේ කෑමට බව හෙළි වෙයි
ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල් අතුරින් සියයට සියයට 22ක් ණයගැතිභාවයට පත්ව ඇති බැව් ජනලේඛන හා සංඛ්‍යාලේඛන…
කිරි පිටි,සිනී සහ පාන් පිටි මිල ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිල තවදුරටත් පහළ දමයි
වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රාජ්‍ය අංශය සතු එකම සුපිරි වෙළඳ සල් ජාලය…
ජපානය නැවත ශ්‍ර්‍රි ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති අරඹයි
ශ්‍රී ලංකාව තුළ නවතා තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා අරමුදල් නිදහස් කිරීමට කටයුතු කරන බව…
ඉන්දු – ලංකා 20- 20 තරගාවලියේදි රු. 10,000ක ටිකට් පතක් නිකුත් කරයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට විස්සයි-20 සහ එක්දින තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර ඔන්ලයින් ක්‍රමයට මිලදී ගැනීමේ…
ඉන්දිය රජය සිය අයවැයෙන් ලංකාවටත් මුදල් වෙන් කරයි
ඉන්දීය 2024 – 2025 මූල්‍ය වර්ෂයේ අයවැයෙන් මෙරට සංවර්ධනය කටයුතු වෙනුවෙන් ලබා දෙන ආධාර මුදල වැඩි…
මම රංගනය ගැන කිසිම දෙයක් ඉගෙනගෙන නැහැ – කවිහාරි හපුතන්ත්‍රි
දිනෙන් දින කලා ක්ෂේත්‍රයට නව මුහුණු එක්කාසු වෙනවා. ඇතැම් කලා තරු රංගන ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාව…
ඇපල් සමාගම නැමිය හැකි සිය පළමු I Phone එක 2026 දී නිකුත් කරයි
Apple සමාගම සිය ප්‍රථම නැමිය හැකි (foldable) iphoneයක් 2026 වසරේ වෙළඳපොළට හදුන්වාදීමට නියමිත බවට තොරතුරු වාර්තා…
වහාම නව පොලිස්පතිවරයෙක් පත් කරන්න – අධිකරණය ජනපතිට නියෝග කරයි
පොලිස්පති ධුරය සඳහා සුදුසුකම් සපුරා ඇතෙකු ඇති අයෙකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට…
බිත්තරයක් රුපියල් 40ට දෙන්න – නැත්තම් රටින් ගේනවා – ඇමති කියයි
බිත්තරයක සිල්ලර මිල රුපියල් 40ක් දක්වා අඩු කිරීමට හැකියාව පවතින බව නලින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි. ඔහු…
මෙරට බැංකුවල ණය පොලී අනුපාතිකයන් තවදුරටත් පහළ දමයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම්…