හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ අංග සම්පූර්ණ ගුවන්තොටුපොළක් වශයෙන් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී…
Category: Local News
ජනතාව පතන සුබ ආරංචිය මේ ‘සෙට් එක’ එළෙව්වා කියන එක – වසන්ත මුදලිගේ
කිරිබත් කටේ හිර කරලා ජනතාවගේ කට වහන්න නම් ආණ්ඩුව හදන්නේ ඒක හරියන්නේ නෑ. ජනතාවට අහන්න තියෙන…
සුබ ආරංචිය එයි – එළවළු මිල අහස උසට
පවතින අධික වර්ෂාව හේතුවෙන් එළවළු වගාවන්ට සිදුවූ හානිය හේතු කොටගෙන කොළඹ මැණිං වෙළෙඳපොළේ එළවළු වල මිල…
ජනපතිගේ සුබ පණිවිඩය ඇසූ ජනතාව වීදි බැස ප්‍රීති ඝෝෂා නගයි
රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ හා විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් ජනාධිපති…
වනිදු හසරංග යළිත් 20 – 20 තුන් ඉරියව් ශ්‍ර්‍රේණිගත කිරීමේ පළමු තැනට එයි
ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග නැවතත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණට පැමිණ…
‘ආරංචිය සුභයි.. පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් – කොළඹ පුරා පෝස්ටර් ගහයි
කොළඹ නගරයේ ස්ථාන රැසක ඊයේ රාත‍්‍රියේ විශේෂ දැන්වීමක් අලවා තිබේ. එම පෝස්ටරයේ සඳහන් වන්නේ ‘ආරංචිය සුභයි..…
ලංකාවේ ණය ගෙවන්න 2028 තෙක් කල් දෙයි – 2042 වෙද්දි ගෙවා අවසන් කළ යුතුයි
ද්වී පාර්ශ්වික ණය හිමියන් සමග අද අත්සන් කිරීමට නියමිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට අනුව, ණය ආපසු…
රටටම සුබ ආරංචියකුත් එක්ක ජනපති අද ජාතිය අමතයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද රාත්‍රී…
අඹ ගසකින් අසාමාන්‍ය අඹ කොලයක් හමු වෙයි
යාපනයේ චාවාකච්චේරී ප්‍රදේශයේ නිවසක අඹ ගසකින් අසාමාන්‍ය අඹ කොළයක් ඊයේ (25) හමුවී තිබෙනවා. අප වාර්තාකරු සඳහන්…
කුකුල් මස් සහ බිත්තර හොදින් පිසගන්න – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රතු එළියක්
කුකුළු මස් සහ බිත්තර පරිභෝජනයේදී හොඳින් පිස ගැනීමට කටයුතු කරන ලෙසත් අමු හෝ අඩුවෙන් පිසින ලද…
පාන් ගෙඩියට 16% ක වැට් – ජනතාව කෙන්යානු පාර්ලිමේන්තුව ගිනි තියයි
බදු වැඩි කිරීමට ඇති සැලසුමකට එරෙහිව කෙන්යාවේ විශාල උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී තිබේ. උද්ඝෝෂකයින් නයිරෝබි අගනුවර…
බාල වයර් රෝල් රට පුරා – නොගන්නා ලෙස දැනුම් දෙයි
විදේශ රටවලින් ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර විද්‍යුත් වයර් රෝල් දිවයින පුරා අලෙවි කරන බවට පාරිභෝගික…