තමන් කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදී වියට්නාමයේ කර්මාන්ත අමාත්‍යවරයා මාව හමුවූ බවත් එහිදී එරටේ ආර්ථිකය දියුණු කිරීමට තමාගෙන්…
Category: Local News
තෙල් සංස්ථාවට කළ පාඩුව වහන්න තෙල් ලීටරයකින් රුපියල් 7ක බද්දක් ගනියි
පිරවුම්හල් හිමියන්ට චක්‍රලේඛයක් නිකුත් කිරීම හිතාමතාම වසර අටකට කාලයක් ප්‍රමාද කර වැඩිපුර කොමිස් මුදල් ගෙවීම හේතුවෙන්…
මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාල අපරාධ සම්බන්ධයෙන් පියුමි හංසමාලි ගැන පරීක්‍ෂණ අරඹයි
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයා ගත්…
බොහෝ පොසොන් කලාප වල භූත ගුහාව ඉවතට – අප්‍රසන්න විරිදුවලටත් විරෝධය එයි
පොසොන් පුර පසළොස්වක පොහොය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව සහ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල සංවිධානය කර…
ඉන්ධන බෙදුම්කරුවන්ට කොමිස් එක දෙන්නෙත් මහජනතාවගේ සල්ලිවලින් – මිලියන 31,000 ගෙවයි
ඉන්ධන බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021ක පමණ මුදලක් වැඩිපුර කොමිස් ලෙස ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක…
භූමිකම්පාවත් සමගම මුලතිව් අහසේ අද්භූත වස්තු දෙකක් දර්ශනය වෙයි
වවුනියාව ඇතුළු ප්‍රදේශ කීපයකට හදිසි භූමි කම්පා තත්ත්වයක් ඇතිවීමත් සමගම එදින සිට මුලතිව් අහසේ අද්භූත වස්තු…
78 හැවිරිදි අත්තම්මා මහ මඟ අසරණ වූ සුනඛයින්ගේ කුස ගිනි පුරවයි
වර්තමානයේ පවතින තරගකාරී ලෝකය තුළ කරුණාව යනු බොහෝවිට සමාජය තුළ අර්ථය හීන වී ගිය වචනයකි. එවැනි…
ගංජා සමග භික්ෂුන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට
ගංජා ළඟ තබාගෙන සිටි බව කියන චීවරධාරීන් දෙදෙනෙක් ගම්පහ දුම්රිය ස්ථානයේ පොදු වැසිකිලි ආසන්නයේදී අත්අඩංගුවට ගත්…
අනුරාධපුරේ කොල්ලෙක් ඔස්ට්‍ර්‍රේලයාවේ මත්පැන් පෙරා රිදී පදක්කමක් දිනයි
ඔස්ට්‍රේලියාවේ පැවති සම්මාන උලෙළක දී ශ්‍රී ලාංකිකයෙක් වන ඩැනී පෙරේරා විසින් නිපදවන ලැබු මත්පැන් නිෂ්පාදනයකට රිදී…
කුකුල් මස් මිල රුපියල් 30කින් පහළ යයි
අද (20) දින නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කුකුළු මස් මිල රුපියල් 30කින් අඩු වී තිබෙනවා. කුකුළු මස්…
අක්ෂි රෝගයෙන් පෙළෙන හාමුදුරුවෝ වගා කළ නාරං වගාවේ අස්වැන්න හොරු කඩයි
දෑස් අන්ධභාවයෙන් යුත් තමන් වහන්සේ දුක් මහන්සි වී වගා කරන ලද නාරං වගාවේ අස්වැන්න සොරුන් විසින් කඩා…
කෙහෙලිය මාස හතරකින් ගෙවල් කුලී නොගෙවා සිටියි – මන්ත්‍රී පඩියෙන් කපන්න ඇහුවම උත්තරත් නෑ
මධ්‍යම පළාත් සභාව සතු නිවසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම නිවස…