වගකීම් කරට ගෙන රෝගී අම්මා සහ තාත්තාව බලාගන්නා පුංචි රවිඳුට උපකාර ගලා එයි

හීනවලින් පිරුණු පුංචි හිතකට දරාගන්න බැරි තරමේ වගකීමක් පුංචි වයසේදීම දරාගන්න සිදුවූ පුංචි රවිඳුට සවියක්වෙන්න ආදරණීය…

දානය නොලැබීම නිසා ස්වාමීන්වහන්සේලා අඹ හෝ බඩ ඉරිඟු වළදයි

සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙහිවත්ත හයේ කොළණියේ පිහිටි සිරි වඩ්ඩනාරාමයට ඇතැම් දිනවල දානය නොලැබීම නිසා…

කැෂියර්ලා අධිවේගී මාර්ගවල ආදායමෙන් 20% ක් හොරා කන බව හෙළි වෙයි

අධිවේගී මාර්ගවල මුදල් අයකැමිවරු විසින් උපයන ආදායමෙන් 10% ත් 20% ත් අතර ප්‍රමාණයක් හොරකම් කරන බව…

මුළු රටේම අභිමානය ශ්‍රි ලංකා කාන්තා පිල ශ්‍රේණිගත කිරීම්වලින් 05 වෙනි තැනට

එක්දින ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි තැන දක්වා පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබෙනවා.…

ආණ්ඩුවේ වැට් බදු ආදායම 50% කින් වැඩි වෙයි

එකතු කළ අගය මත අය කරනු ලබන බදු අනුපාතය (වැට්) වැඩි කිරීම හේතුවෙන් 2022 වසරට සාපේක්ෂව…

උද්දිකගේ ප්‍රශ්නය නිසා ලාංකිකයිනන්ට විසා ලබා දෙන ක්‍රියාවලිය දැඩි කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සැලකිල්ලට ගෙන ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා…

සරත් ෆොන්සේකාට තරු ලොව ඉහළම ජෙනරල් තනතුර වන මාර්ෂල් තනතුර පිරිනමන්න යයි

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලොව ආරක්ෂක අංශයේ ඉහළම නිලය වන මාර්ෂල්…

මගෙ අම්ම අප්පට බනින්නේ ඇයි – ශම්මි සිල්වා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේදී අත් වූ ඉරණමෙන් පසු තමන්ටත් තම දෙමව්පියන්ටත් සමාජ ජාලාවල…

අනුරාධපුරයේ මත්පැන්හල් සතියක් තිස්සේ වැහුවා නිසා බේබද්දෝ සැතපුම් 30ක් දුර ගෙවාගෙන වව්නියාවට බොන්න එයි

පොසොන් සතිය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම මත්පැන් අලෙවි සැල් වසා දමා තිබීම නිසා වැඩි මිලට මත්පැන්…

ගෙවත්තේ සැදූ මඤ්ඤොක්කා ගසෙන් අදහාගත නොහැකි අස්වැන්නක් එයි

තම ගෙවත්තේ සැදූ මඤ්ඤොක්කා ගසකින් විස්මිත ඵලදාවක් ලබාගැනීමට හැකියාව උදා වූ අපූරු මිනිසකු අපට හමුවන්නේ මහනුවර…

තෙල් සංස්ථාවේ පාඩුව පියවන්න පෙට්‍රල් ලීටරයකට රුපියල් 7ක බද්දක් ජනතාවගෙන් අය කරයි

මේ වනවිට පාරිභෝගිකයා විසින් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට සඳහා රුපියල් 5යි ශත 85ක්ද, ඔක්ටේන් 95 පෙට්‍රල්…

බුද්ධ පුත්‍රයෙක් කෝටි 18ක මහල් නිවසක් පිළිකා සහ වකුගඩු රෝගීන්ට දන් දෙයි

බුද්ධ කාලීනව භාරතයේ විසූ ජීවක වෙදදුරු ගිලනුන්ට උපස්ථාන කරමින් සමාජය සුවපත් කිරීමට කැප වූ ආකාරය අප…