කොවිඩ් එන්නතේ අතුරු බලපෑම්වලින් 11,000 ක් මිය ගිය බව හෙලි වෙයි

යුරෝපීය ඖෂධ ඒජන්සිය විසින් 2023 දී නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, කොවිඩ් එන්නත් ලබා ගැනීමෙන් පසු…

ලංකාවේ දුම්රියට බෙල්ල තැබීම් වේගයෙන් ඉහළට

ගතවූ මාස හතරක කාලය තුළ දුම්රියට ගෙල තබා සියදිවි නසා ගැනීම්, දුම්රියේ ගැටීමෙන් හා ඇද වැටීම්වලින්…

වෙසක් පෝයට දන්සැල් දෙන අයට සතොසෙන් අඩුවටම බඩු දෙයි

එළඹෙන වෙසක් සහ පොසොන් සමය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කරන දන්සැල් සඳහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන්…

ඩයලොග් සමාගමේ ආදායම පහළ බසියි

ස්ථාවර දුරකථන සහ බ්‍රොඩ්බෑන්ඩ්,ඩයලොග් ටීවී ආදායම මෙම වසරේ පළමු මාස 03 තුළ පහළ බැස තිබේ. ශ්‍රි…

ඩොලරය තවදුරටත් ඉහළට යයි – රුපියල යළිත් වැටෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (10) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව…

ප්‍රේම බිඳ වැටුණු තැවුලට 26 හැවිරිදි තරුණියක් සිරුරට ගිණි තබා ගෙන මිය යයි

යාපනයේ වැල්වෙට්ටිතුරේ ප්‍රදේශයේ සුරූපී තරුණියක් ඇගේ ප්‍රේම සබදතාවය බිද වැටීම නිසා ඇති වූ මානසික කම්පනය හේතුවෙන්…

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය වැඩි කරන්න යයි

ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන්ගේ තැන්පතු සඳහා පිරි­න­මන පොලී අනු­පාත ඉහළ දැමීම සම්බ­න්ධ­යෙන් ක්‍රියා­ත්මක කළ යුතු ක්‍රම­වේ­දය ඇතු­ළත් සවි­ස්ත­රා­ත්මක…

ශ්‍රි ලංකා ක්‍රිකට් ඉහළම ලක්ෂ ගණන් වැටුප් හිමිවන ක්‍රීඩක ලැයිස්තුව නිකුත් කරයි

ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සියලුම ක්‍රීඩකයින්ගේ ගෙවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි…

රජයේ පාසල් 81 ක් වසා දමයි

2019 වසරේ සිට 2023 වසර දක්වා කාලයේදී රජයේ පාසල් 81ක් වසා දැමීමට සිදුවූ බව අධ්‍යාපන ඇමති…

ආහාර ද්‍රව්‍ය ආනයනික මිලට වඩා වැඩි මිලකට පාරිභෝගිකයාට විකුණන බව හෙළි වෙයි

ශ්‍රී ලංකාවට ආනයනය කරන සහ මෙරට නිෂ්පාදනය වන අල, ලූනු ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඇතුළු…

ශ්‍ර්‍රි ලාංකිකයෙක් ජලවාෂ්පවලින් වතුර නිපදවන යන්ත්‍ර්‍රයක් හදයි

වායුගෝලයේ රැඳී ඇති ජල වාෂ්පවලින් ජලය නිපදවීමේ යන්ත්‍රයක් නිර්මාණය කිරීමට අනුරාධපුර, තඹුත්තේගම, සෝලම පදිංචි ඩබ්ලිව්.එම්. හර්ෂක…

මෙරට පවුලක මාසික වියදම රුපියල් 1,03,283ක් දක්වා වැඩි වෙයි

උද්ධමනය හේතුවෙන්  මෙරට  එක් පවුලක් සදහා මාසික පාරිභෝජන වියදම  2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දි  රුපියල්…