ශ්‍රී ලංකාවේ ‘ක්‍රිප්ටෝ මුදල්’ භාවිතය ගනුදෙනු සඳහා නීත්‍යනුකූල නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය…
Category: Local News
රෑට නිරුවතින් නිදාගත්තොත් සතුටින් සිටිය හැකි බව හෙළි වෙයි
විදේශීය ජාතින් බොහෝ වෙලාවට රාත්‍රී නින්දේදී නිරුවතින් නිදාගන්න පුරුදු වෙලා තිබෙනවා. නමුත් ලංකාව වැනි රටවල එලෙස…
නොසිතූ ලෙස රත්තරන් මිල ඉහළ යන්න පටන් ගනියි
දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (10) තව දුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.…
ඛණිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 120 ක දැවැන්ත ලාභයක් වාර්තා කරයි
බොරතෙල් බැරලයක මිල 2023 වර්ෂයේ ඔක්තෝම්බර් 01 වනදා වන විට ඇමරිකානු ඩොලර් බිලියන 82.28 දක්වා 17.0%…
අධික රස්නය හේතුවෙන් තවත් මරණයක් සිදු වෙයි – මරණ ගණන 06 දක්වා ඉහළට
යාපනය – පුන්නලයිකට්ටුවාන් ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු අධික රශ්මිය හේතුවෙන් ඊයේ (09) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිවඥානම් ජයකුමාර්…
අද හවසට අකුණු ගගහා වැස්සක් එයි
අද (10) දිනයේ දිවයිනේ බොහෝ පළාත්වල සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. …
අභියෝග මැද ජීවිතය ජය ගන්න බෝනික්කන් මහන උපාධිධාරිනිය තම නිෂ්පාදන ඩුබායි,ජපානයටත් යවයි –
උකුවෙල මලිති සිරිවර්ධන ජීවන වෘත්තිය සවියක් කර ගනිමින් සැහැල්ලු බෝනික්කන් හදා ආර්ථිකය සරු කරගත් කාන්තාවකි. මේ…
සතොස ඇතුළටත් අලුතෙන්ම අරක්කු බාර් දායි
මෙම වසරේ (2024) මුල් මාස හතරේ දී අලුතින් මත්පැන් හල් 37ක් සුපිරි වෙළෙඳසල්හි විවෘත කිරීම සඳහා…
මෙරට ජනතාව මත්පැන් බීම පහළ යයි – කාලේ බෝතල් නිෂ්පාදනය ලක්ෂ 150කින් පහළට
පසුගිය වසරේ මද්‍යසාර නිෂ්පාදනය 19%කින් අඩු වෙලා. කාලේ බෝතල් නිෂ්පාදනය පමණක් මිලියන 15කින් අඩු වෙලා. 2023…
මම ආයේ පාර්ලිමේන්තුවට එනවා, මම රට දාලා යන්නේ නෑ – මන්ත්‍රී ධුරය අහිමි වූ ඩයනා කියයි
පාර්ලිමේන්තු අසුන අහිමි වූ ඩයනා ගමගේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්ව තිබෙනවා. ඇයට විදේශගත වීම වළක්වාලමින් කොළඹ…
පවුල් ලක්ෂ 24කට නොමිලේ සහල් කිලෝ 10 දිගටම දෙන්න තීරණය කරයි
මෙරට පවුල් ලක්ෂ 24කට නොමිලේ සහල් කිලෝ දහය බැගින් මසකට වරක් නොකඩවා ලබාදීමට නොමිලේ ලබාදීමට තීරණය…
අඛණ්ඩවම තුන්වන දිනයටත් ඩොලරය ඉහළ යයි – රුපියල යළි දුර්වල වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව…