අධික රස්නයත් සමග ඇති වූ සංකූලතා නිසා යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.…
Category: Local News
විධායක ජනාධිපති ගෝඨාභයව ධුරයෙන් පැන්නූ ලංකා ඉතිහාසයේ සාර්ථකම අරගලයට අදට වසර 02 යි
මුලු රටේම මිනිසුන් එකාවන්ව එක්ව රට වෙනුවෙන් ආදරය දුන් ඒ දවසට අදට වසර 02 සපිරෙනවා. මේ…
ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂක ව්‍යාපාරිකයාට ගුවන්යානාවලට තෙල් ගහන්න ගුවන්තොටුපලින් ඉඩමක් දෙයි
එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටින ආණ්ඩු පක්ෂයේ ව්‍යාපාරික මන්ත්‍රීවරයකුට ගුවන් යානාවලට ඉන්ධන ගෙනවිත් අලෙවි කිරීමට…
අද සිට ඉන්දියාවෙන් ගෙන්වූ ලොකු ලූණු කිලෝව රු.140 යි – චීනයෙන් ගෙන්වූ කිලෝව ර.60ටත් බහියි
මාස කිහිපයක සිට විශාල ලෙස ඉහළ ගොස් තිබුණු බී ලූණු මිල මේ වන විට යළි පහත…
ඡන්දේ ළග නිසා දේශපාලකයින්ට සංවර්ධන ව්‍යාපෘති තහනම් කරයි
ඉදිරියේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන නියෝජිතයන් සම්බන්ධ…
මම කාගෙන් හරි රුපියලක් ගත්තත් ඒක දෙනකල් හදිස්සියි – දමිතා අබේරත්න කියයි
අපේ කලා ලෝකය තුළ ආදරණීය රංගන ශිල්පිනියක් විදිහට බොහෝ දෙනෙක්ගේ ආදරය ගෞරවය දිනාගත්තු ඇය දමිතා අබේරත්න.සිංහල…
වගා ආයෝජන සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න මහ බැංකුව තීරණය කරයි
වගා ආයෝජන බවට පවසමින් මහජනතාවගෙන් මුදල් තැන්පතු බාරගන්නා ලද ආයතන පහළොවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව…
ශ්‍රි ලංකාවට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 08 ඉක්මවා යයි
2024 මැයි මාසයේ පළමු දින 05 තුළ දී විදෙස් සංචාරකයින් 22,047 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති…
පන්සලේ හැදී වැඩී මියගිය දඬුලේනාට පාංශුකූලය දී පැන් වඩවයි
වසර දෙකකට ආසන්න කාලයක් විහාරස්ථානයේ ඇති දැඩි කළ දඬු ලේනකු මියගිය පසු එම සතාව, පෙට්ටියක දමා…
අදියර 04ක් ඔස්සේ වාහන ආනයනය කරන්න සූදානම් වෙයි
විධිමත් ලෙස වාහන ආනයනය ආරම්භ කිරීම පිළිබඳ වාර්තාවක් කඩිනමින් – ඇමැති සියඹලාපිටිය කියයි රථ වාහන ආනයන…
නොමිලේ දැවැන්ත එළවළු දන්සැලක් දෙයි – මහරගම සිට පන්නිපිටියටම පෝලිම
මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ “එළවළු දන්සැලක්” මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අද…
ජුනි මාසයේ ලංකාවේ ණය බර ඩොලර් බිලියන 17කින් පහළට – විදේශ ඇමති අලි සබ්‍රි
විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ජූනි මාසයේ අවසන් කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පවසනවා.…