ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2024 වසරේ මේ දක්වා රුපියල් ට්‍රිලියනයක රේගු ආදායමක් ලබාගෙන ඇති බව රේගු…
Category: Local News
මෙරට විදෙස් සංචිතය ඩොලර් බිලියන 06ට ආසන්න වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක්…
රාජ්‍ය සේවකයින් 80%ක් තැපැල් ඡන්දය භාවිත කරයි
ගෙවී ගිය දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීම ඉහළ අගයක පැවැති බව නියෝජ්‍ය තැපැල්පති ඩී.…
නාමල් රාජපක්ෂත් හෙට ඉදලා ගෙයින් ගෙට යයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නාමල් දැක්ම වැඩ පිළිවෙල ගෙන්ගෙට ගොස් දැනුවත්…
2025 ජුනි සිට රාජ්‍ය සේවක වැටුප් මාස 06න් 06ට වැඩි කරනවා – අනුර කියයි
විසි එක්වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් වූ පසු රාජ්‍ය සේවකයන්ට සඳහා වැටුප් වැඩි…
කාටවත් හිතන්න බැරි විදියට විදේශ ආධාර ගේනවා – සජිත් කියයි
වෙනත් කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සිතා ගැනීමට පවා නොහැකි මට්ටමේ විදේශ ආධාර ප්‍රමාණයක් සිය රජයක් යටතේ රටට…
සිසුන් 7000කට පොලී රහිත ණය දෙන්න රජය තීරණය කරයි
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මෙවර සිසුන් හත්දහසකට ණය ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය…
අධිකරණ නියෝගයෙන් රාජ්‍ය අමාත්‍ය අරවින්ද නිල නිවසින් එළියට ඇද දමයි
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි හැටන් වැවිලි සමාගමට…
මාලිමාවේ ජයග්‍රහණය දැන් හරවන්න බෑ – අනුර කුමාර කියයි
වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයකට ඉදිරි මහමැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වනු ඇතැයි…
චාමර සම්පත් පොලිසියට තර්ජනය කර පිරිසක් නිදහස් කර ගනියි
ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරමින් රනිල්ට විතරයි පුළුවන් ශ්‍රී ලංකා යනුවෙන් සඳහන් ටී ෂර්ට් පැලඳ බදුල්ල…
මෙරටට සංචාරකයින් පැමිණිම පහළ යයි
පසුගිය 2024 අගෝස්තු මාසයේ දී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 164,609 ක් බව ශ්‍රී ලංකා සංචාරක…
ශ්‍ර්‍රි ලාංකික ශිෂ්‍ය වෙනුක සහල්වලින් යෝගට් නිපදවයි
මෙරට සහල් යොදාගෙන සහල් ආශ්‍රිතව “සහල් යෝගට්” නිෂ්පාදනයක් සිදු කිරීමට මහනුවර උසස් තාක්ෂණ විද්‍යාලයේ අවසන් වසරේ…