රාගම ශික්ෂණ රෝහලේ දී එන්නතක් ලබාදීමෙන් පසු රෝගියෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ…
Category: Local News
බිත්තරය රුපියල් 36 දක්වා නොසිතූ ලෙස පහළට – කුකුල් මස් මිලත් පහළ යයි
නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කුඩා ප්‍රමාණයේ සුදු බිත්තරයක් රුපියල් 36කට අලෙවි කෙරෙනවා. එහි විශාල ප්‍රමාණයේ රතු සහ…
මන්ත්‍රී රංජිත් බණ්ඩාර දිළුම් ගේ ලේකම්වරියගේ කට කපනවා කියා තර්ජනය කරලා – ලේකම්වරිය පොලිසි යයි
තමන්ගේ කට කපන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය රංජිත් බණ්ඩාර දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් ආයෝජන ප්‍රවර්ධන…
ඥානසාර හිමියන්ට පපුවේ අමාරුවක් එයි
වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිටින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම බන්ධනාගාර…
කාන්තාවන් ගල් ගසා මරා දැමීම යළි අරඹයි
අනාචාරයේ හැසිරෙන කාන්තාවන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරණයට පත්කිරීමේ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය තීරණය…
විහිළුවට පිටුපසට ඇල්ලූ හුළං බටයෙන් බඩවැල් පිපිරී තරුණයා මිය යයි
මාබිම ප්‍රදේශයේ තිබෙන පෞද්ගලික ආයතනයක අලුත්වැඩියා අංශයේ සේවකයකුගේ ගුද මාර්ගයට විහිළුවට හුළං බටයක් ඇල්ලීමෙන් බඩවැල් පිපිරී…
කොණ්ඩම් කුරියර් මගින් නොමිලේ ගෙදරටම ලබාදීමේ වැඩසටහනක් අරඹන්න යයි
එච්අයිවී ආසාදිතයින්ගේ සංඛ්‍යාව පසුගිය වරසට සාපේක්ෂව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවත් මේ වසරේ ගතවූ මාස 3ක…
2024 මුල් මාස 03ට සංචාරක පැමිණීම ලක්ෂ 06 ඉක්මවා යයි
2024 මාර්තු 01 සිට 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදෙස් සංචාරකයින් 181,872 ක් ශ්‍රී ලංකාවට පැමිණ…
මාසික වැටුප ලක්ෂ 09 ට සිය ගණනක් ලාංකිකයෝ රුසියානු හා යුක්රේන හමුදාවන්ට බැදෙයි
ආර්ථික අර්බුදයෙන් හෙම්බත් වී සිටින ශ්‍රී ලාංකිකයන් සිය ගණනක්, ඉහළ වැටුපක් ලබා ගැනීමේ අරමුණ ඇතිව, රුසියානු…
මෙරට HIV ආසාදිතයින් සංඛ්‍යාව වේගයෙන් ඉහළට යයි
පසුගිය වසරට සාපේක්ෂව මෙරට තුළ HIV ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතයේ යම් ඉහළ යාමක් නිරීක්ෂණය වන බව…
PHI මහත්වරුන්ට වෙඩි තැබීම් ඉහළට – තවත් වෙඩි තැබීමක් වැරදී යයි
මහභාගේ පොලිස් වසමේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට 27 දින උදෑසන යතුරු පැදියකින් පැමිණි පුද්ලයන් දෙදෙනකු…
කෙහෙළිය ගෙනා බාල බෙහෙත් ලබා දුන් රෝගීන් කවුද..?ඒ බෙහෙත් ගත් කීදෙනෙක් මිය ගියාද – මැයි 30ට කලින් අධිකරණය ඉල්ලයි
කිසිදු ඖෂධීය සාරයක් නැති, වර්ණ ගැන්වූ වතුර බවට තහවුරු වී තිබෙන ඉමියුනිග්ලෝබියුලීන් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ…