පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉන්දියාවේ තිරැපති කෝවිල වන්දනා කිරීම සඳහා ගොස් ආපසු පැමිණ තිබේ. ඔහු රටින්…
Category: Local News
මට ලැබෙන්න තිබුණ චරිත අධ්‍යක්ෂවරු වෙනත් නිළියන්ට දුන්නා – දුෂේනි කියයි
පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගෙන කලා ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් යන දුශේනි මියුරංගි රිදී තිරයෙනුත් සිය…
නොසිතූ ලෙස පළතුරු මිල වේගයෙන් පහළ යයි
වෙළඳපොළේ පළතුරු තොග මිල ගණන් විශාල ලෙස අඩු වී තිබෙනවා. කෙසෙල්, ගස්ලබු, කොමඩු, දිවුල් සහ පේර…
පෙට්‍රල් – ගෑස් පෝලිම් නැති කළා වගේ පාස්පෝට් පෝලිමත් අවසන් කරනවා – සුසිල් කියයි
ගෑස් සහ පෙට්‍රල් පෝලිම් නතර කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කළ පරිදිම අලුත් පාස්පෝට් ලක්ෂ හතහමාරක් පමණ…
අන්තර්ජාලයේ තැපැල් ඡන්ද ප්‍ර්‍රතිඵල දාන අයට නිතීය ක්‍ර්‍රියාත්මක කරන්න යයි
මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඊයේ දිනයෙන් ආරම්භ වූ අතර එය අදත් හෙටත් පැවැත්වෙයි. එසේ…
බිරිය ඉල්ලමින් දෙදරු පියා ගස මුදුනට නගියි
අනියම් පෙම්වතා සමඟ පැන ගිය තම බිරිය ආපසු කැඳවා දෙන ලෙස ඉල්ලමින් වවුනියාව බණ්ඩාරිකුලම ප්‍රදේශයේ දෙදෙරු…
අපේ දරුවන්ගෙන් තුනෙන් එකකට තීව්‍ර මන්දපෝෂණය බව හෙළි වෙයි
මෙරට දරුවන්ගෙන් තුනෙන් එකක් තීව්‍ර මන්දපෝෂණ ලක්ෂණ පෙන්වන බව සමගි ජන බලවේගය මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී…
රට පුරා ඇති සියළුම සබන් සහ ෂැම්පුවලට SLS ප්‍රමිති සහතිකය අනිවාර්ය කරයි
සියලුම සබන්, ෂැම්පූ සහ ආලේපන වර්ග සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිති සහතිකය (SLS Certificate) අනිවාර්ය…
එකතු නොවුනොත් පරාදයි – එජාප සහ සජබ මුලස්ථානවල විරෝධතා තියන්න යයි
ජනාධිපතිවරණයේ දී සජබ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම එජාප නායක රනිල් වික්‍රමසිංහටත් ජයග්‍රහණය කළ නොහැකි බැවින් දෙපාර්ශවයම…
ඩොලරය 292 දක්වා වේගයෙන් පහළට යයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව…
ජනාධිපති වූ පසු මගේ නමින් වරාය, ගුවන් තොටුපල, පාරවල් නම් කරන්නෑ – අනුර කියයි
තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු කිසිදු අවස්ථාවක තමන්ගේ නමින් කිසිදු ඉදිකිරීමක් නම් නොකරන බව ජාතික…
දුප්පත් මිනිසුන්ගේ සතුට වෙනුවෙන් මේ ක්‍රමය වෙනස් කරමු – රංගන ශිල්පී අලෝක සම්පත්
අපේ රටේ දුප්පත් මිනිසුන්ගේ සතුට වෙනුවෙන් මෙම ක්‍රමය වෙනස් කිරීම සදහා සැප්තැම්බර් 21 අපි සියලු දෙනාට…