හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට අනුයුක්තව සේවය කරන ලද වැඩ බලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය නොදන්වා රටින් පිටව…
Category: Local News
ඉන්ධන පිරවුම්හලේ ඩීසල්වලට වතුර මිශ්‍ර වෙයි – ඩීසල් ගැසූ වාහන අතරමඟ නවතියි
බළන්ගොඩ නගරයේ පිහිටි සමුපකාර ඉන්ධන පිරවුම්හලේ ඩීසල්වලට ජලය මිශ්‍රවීමේ සිදුවිම සම්බන්ධව කළමනාකාරවරයකු සහ ඉන්ධන පොම්පකරුවන් පස්දෙනකුගේ…
චීනය ලංකාවේ හමුදා කදවුරු ඉදි කරන්න යයි – ඇමරිකානු බුද්ධි අංශ හෙළි කරයි
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක හමුදා කඳවුරු පිහිටුවීම සඳහා චීනය ගවේෂණයක යෙදෙන බව ඇමෙරිකානු නවතම බුද්ධි…
නඩුව අවසන් වනතුරු කෙහෙළියට ඇප නෑ – මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය තීන්දු කරයි
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයන කිරීමේ සිද්ධයට අදාළ නඩුවේ සියලුම සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී…
අධික වේගයෙන් ගමන් කළ පොලිස් ත්‍රිරෝද රථය ගුවනින් කලපුවට යයි
යාපනය කෝපායි පොලීසියේ නිලධාරීන් පිරිසක් කරමින් සිටි ත්‍රී රෝද රථයක් වේගය පාලනය කර ගත නොහැකිව යාපනයේ…
Pitbull Terrier, American Bulldog, Rottweiler සහ Mastiffs යන සුනඛයින් ඇති කිරිම ඉන්දියාව තහනම් කරයි
මිනිස් ජීවිතවලට අනතුරුදායක ලෙස හඳුනාගෙන ඇති සුනඛ වර්ග 23ක් සුරතල් සතුන් ලෙස ඇති කිරීම, අභිජනනය කිරීම…
සුසිකි වැගන් කාර්වල අවුලක් – ලංකාවේ වාහන 32,000ක් ආපසු කැදවයි
Suzuki Motor Corporation Japan විසින් ජපානයේ නිෂ්පාදිත Suzuki WagonR වාහන මාදිලිවල ඉන්ධන පද්ධතියට අදාළව ආරක්ෂිත නැවත…
වෙළදපොලේ වම්බටු කන්නේ බලාගෙන – ලුණු හෝ විනාකිරිවලින් සෝදා කන හැටි දැනුම් දෙයි
වෙළෙඳ පොළේ අළෙවි කිරීමට තිබෙන වම්බටුවල මිනිසාට අහිතකර කෘමිනාශක පවතින බවට විශේෂ පරීක්ෂණයකින් හෙළි වී ඇති…
ඕනේ කෙනෙකුට කැමති විදියට පොල් කඩාගන්න පොල් ගස් වවන්න තීරණය කරයි
ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන භූමි සහ නිල නිවාස භූමි ආදියෙහි ඉඩ ඇති සෑම කොටසකම පොල් වගා…
ළහිරු තිරිමාන්නට දරුණු රිය අනතුරක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේ, තිරප්පනේ ප්‍රදේශයේ දී…
රට හැර ගිය වෛද්‍යවරු යළි ලංකාවට පැමිණීම අරඹයි
විවිධ හේතූන් නිසා මෙරටින් පිටව ගිය වෛද්‍යවරුන්, හෙදියන්, ඖෂධවේදීන් නැවත මෙරටට පැමිණීමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙන බව…
ළහිරු තිරිමාන්නට රිය අනතුරක් – වහාම රෝහල්ගත කරයි
ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක්ව තිබෙනවා. ඒ අනුරාධපුර – තිරප්පනේ මාර්ගයේ…