අපේක්ෂකයින්ට අපහාස කරන්න එපා – මැතිවරණ කොමිසම හිරු නාලිකාවට අවවාද කරයි

මැතිවරණ කොමිසමෙන් හිරු මාධ්‍ය ජාලයට අවවාදාත්මක ලිපියක්.  මැතිවරණ සමයක කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මැතිවරණ කොමිසම හදුන්වා…

මෙරට ජනතාව කසිප්පු බීම 30%ක් දක්වා වේගයෙන් ඉහළට

බදු ඉහළ දැමීමත් සමඟ නීතිවිරෝධී මත්පැන් පරිභෝජනය ‘කසිප්පු’ 19% සිට 30% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ…

මං දන්නේ ඒ දරුපැටියා මේ ලෝකේ වාසනාවන්තම කෙනා කියන එක විතරයි – කසුන් කියයි

කසුන් මාධවී කියන්නේ පසුගිය කාල සීමාවේදී බොහෝ දෙනෙක් අතර කතාබහට ලක් වෙච්චි ආදරණීය යුවළක්. මේ යුවළ…

තිලකරත්න ඩිල්ෂාන් සජිත්ට සහාය පල කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ශාන් මහතා විපක්ෂ නායක සජිත්…

CTB එකට සුපිරි බස් රථ 200ක් ඇතුළු බස් රථ 400ක් මිලට ගනියි

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අධි සුඛෝපභෝගී බස් රථ 200 ක් ඇතුළු බස් රථ හාරසියයක් අලුතින්…

උද්ධමනය සහ රැකියා නැති නිසා නවසීලන්ත ජාතිකයින් රට හැර යයි

විරැකියාව ඉහළ යාම, පොලී අනුපාත ඉහළ මට්ටමක පැවතීම නිසා ආර්ථික වර්ධනය අඩුවීම හේතුවෙන් නවසීලන්තවාසීන් වාර්තාගත සංඛ්‍යාවකින්…

නාමල් බලයට පත්වූ පසු 2015 රටේ සංවර්ධන කටයුතු නැවතුන තැන සිට යළි අරඹනවා – ඩී. වී. චානක

නාමල් රාජපක්ෂ මහතා බලයට පත්වූ පසු 2015 දී මේ රටේ සංවර්ධන කටයුතු නැවතුන තැන සිට යළි…

මන්ත්‍රීලාගේ පිස්තෝල පත්තු වෙන්නේ නෑ – අලුතෙන්ම රිපිටර් ගිනි අවිත් ලබා දෙයි

පාර්ලි​මේන්තු මන්ත්‍රිවරුන් දෙසිය විසිපස් දෙනාගේ ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීම සඳහා පිස්තෝලයට අමතරව අලුතින් රිපීටර් අවි…

මධු සමයට ගිය ජෝඩු දෙක මාරු කරගෙන අනියම් පෙම් ආරවුල බේරා ගනියි

අනියම් පෙම් ආරවුලක් බේරාගත් යුවලක් පිළිබදව මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. වාර්තා වෙන ලෙස එම සිද්ධිය මෙසේයි……

ගිවිසුමක් අත්සන් තබමින් රාජිත ජනපති සමග එක් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කර තිබෙනවා. හිටපු අමාත්‍ය…

රාජිත අද හවස ආණ්ඩුවට එක් වෙයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහාය දීමට එක්වීමේ සූදානමක් පවතින බව…

රාජ්‍ය සේවකයින්ට රුපියල් 25,000ක පඩි වැඩි කරන්න යයි

රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.…